Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිස් පිල තවදුරටත් ඉදිරියට

පොලිස් පිල තවදුරටත් ඉදිරියට

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ 7 වැනි සතිය අවසන් වනවිට ලකුණු 99.42ක් ලබාගත් පොලිස් පිල තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යමින් සිටින්නේය.

මේ වනවිට තරග 7 කට සහභාගිවී ඇති පොලිස් පිල පූර්ණ ජයග්‍රහණ 4 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 2 ක් හිමිකර ගැනීමට සමත්වී ඇත. එක් පළමු ඉනිමේ පරාජයක්ද ඔවුන්ට හිමිවිය.

 

 


අදහස් (0)

පොලිස් පිල තවදුරටත් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.