Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවකයෝ සිව්දෙනෙක් එති

නවකයෝ සිව්දෙනෙක් එති

යොහාන් භාසුර - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාව ආරම්භ කරමින් මේ මස 31 වැනිදා දකුණු කොරියාවේදී ආරම්භ වන පළමු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට නවකයෝ සිවුදෙනකු ඇතුළත්ව සිටිති.

සංචිතයට ක්‍රීඩකයන් දොළොස් දෙනකු ඇතුළත්ව සිටින අතර සචිත් සිල්වා, තිළිණ විජේසිංහ, සුදාරක දික්කුඹුර සහ ජනිඳු ඩිල්ෂාන්, ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලට නවකයෝ වෙති.

ශ්‍රී ලංකා සත් සාමාජික පිලේ නව නායකයා ලෙස මහනුවර ක්‍රීඩා සමාජයේ දනූෂ් දයාන් කටයුතු කරයි.  


ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම:
දනූෂ් දයාන් (නායක), ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ජේසන් දිසානායක සහ තිළිණ විජේසිංහ (මහනුවර ක්‍රීඩා සමාජය), රීසා රෆයිඩීන්, දිනුක් අමරසිංහ, ජනිඳු ඩිල්ෂාන් සහ කෙවින් ඩික්සන් (සී.ආර්. ඇන්ඞ් එෆ්.සී.), අනුරාධ හේරත් සහ නිරෝෂ් පෙරේරා (සී.එච්. ඇන්ඞ් එෆ්.සී.), සචිත් සිල්වා (පොලිස්), සුදාරක දික්කුඹුර (යුද හමුදා)

 


අදහස් (0)

නවකයෝ සිව්දෙනෙක් එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.