Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙබරවැව මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

දෙබරවැව මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙබරවැව මැදි විදුහල සහ රත්නපුර කුමර විදුහල අතර දෙබරවැව මැදි ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දෙබරවැව මැදි විදුහල සමත් විය.

එහිදී දෙබරවැව මැදි විදුහල වෙනුවෙන් ඉෂාන් අරවින්ද (නොදැවී 111) ද, කුමර විදුහල වෙනුවෙන් රන්දුනු එදිරිසිංහ (133) ද ශතක ලබාගත්හ.

දෙබරවැව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 87.2 කදී කඩුලු 4 දැවී 300
(ඉෂාන් අරවින්ද නොදැවී 111, සිතුම් සංදීප නොදැවී 57, විෂ්නාත් ආනන්ද 49, හසල අභිලාෂ් 43, ඉඳුවර සුභාග්‍ය 79/3)

කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 34.2 කදී සියලු දෙනා දැවී 111
(රන්දුනු එදිරිසිංහ 45, කුෂාන් නිස්සංක 32, ඉෂාන් අරවින්ද 38/6, ඔෂාන් තේනුක 31/2)

කුමර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 70.1 කදී කඩුලු 9 දැවී 285
(රන්දුනු එදිරිසිංහ 133, තේජාන් ජයරත්න 74, දසුන් එදිරිසිංහ 28, ඔෂාන් තේනුක 97/5, ඉෂාන් අරවින්ද 122/3)

-036

 


අදහස් (0)

දෙබරවැව මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.