Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විදුහලට පළමු ඉනිමේ ජයක්

තර්ස්ටන් විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහල සහ මරදාන සහිරා විදුහල අතර පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.
 
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ තර්ස්ටන් විදුහලේ තනුග පලිහවඩන ලකුණු 40 කට කඩුලු 7 ක් දවාගත් අතර එම විදුහලේම ලිතික සුදුසිංහ නොදැවී ලකුණු 53 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.
 
සහිරා විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 62
(මොහොමඞ් ඉමාත් 24, තනුග පලිහවඩන 18/5)

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 140
(ලිතික සුදුසිංහ නොදැවී 53, රමික සොනාල් 41, අදීශ උඩවත්ත 26, මොහොමඞ් අකීල් 39/2)
 
සහිරා විදුහල් දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 04
(තනුග පලිහවඩන 22/2)

-036

 


අදහස් (0)

තර්ස්ටන් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.