Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පෙරහුරු තරගයේ දෙවැනි දිනය අත්හැර දමයි

පෙරහුරු තරගයේ දෙවැනි දිනය අත්හැර දමයි

editorial - 2019 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙදින පෙරහුරු තරගයේ දෙවැනි දිනය වූ අද (9 වැනිදා) වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ යැවීමට නොහැකි විය.

පෙරවරුවේ ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අද දිනය සඳහා තරගය ආරම්භ කිරීම පමා වූ අතර වරින් වර වර්ෂාව ඇද හැළීම නිසා දිවා ආහාරය දක්වාම තරගය ආරම්භ කිරීමට නොහැකි විය.

තේ පානය දක්වාද තරගය ආරම්භ කිරීමට නොහැකි වූ බැවින් දෙවැනි දිනය සඳහා තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ.

-036

 


අදහස් (0)

පෙරහුරු තරගයේ දෙවැනි දිනය අත්හැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.