Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
සජීවි විචාරය - නවසීලන්ත දෙවැනි ඉනිම

නවසීලන්තය 285

editorial - 2019 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

........................................................................................................................................................

තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිල ලකුණු 268 ක් ලබාගත යුතුව තිබේ.

තණතීරුව සම්බන්ධයෙන් ශ්‍රී ලංක ක්‍රීඩකයන් කුමක් කීවද නවසීලන්තයේ පසුපෙළ පිතිකරුවෝ ඉතාමත් පහසුවෙන් පන්දුවට පහර දුන්හ. නවසීලන්ත දෙවැනි ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 98 දී බිඳ වැටුණ නමුත් අවසන් කඩුලු 5 ට ලකුණු 187 ක් එක්විය.

........................................................................................................................................................

ඕවර 106 කදී - 10/285

(විලියම් සමර්විල් නොදැවී 40, ධනංජය ද සිල්වා 12-3-25-3)

ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් අජාස් පතේල් ලකුණු 14 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

........................................................................................................................................................

ඕවර 105 කදී - 9/278 

(විලියම් සමර්විල් 39, අජාස් පතේල් 09, සුරංග ලක්මාල් 15-2-37-0)

පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට සුරංග ලක්මාල් කැඳවයි.

........................................................................................................................................................

ඕවර 104 කදී - 9/274

(විලියම් සමර්විල් 36, අජාස් පතේල් 08, ධනංජය ද සිල්වා 11-3-19-2)

පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් අකිල ධනංජය වෙනුවට ධනංජය ද සිල්වා කැඳවයි.

........................................................................................................................................................

ඕවර 103 කදී - 9/271

(විලියම් සමර්විල් 34, අජාස් පතේල් 07, ලසිත් අැඹුල‍්දෙණිය 37-4-99-4)

........................................................................................................................................................

ඕවර 102 කදී - 9/269

(විලියම් සමර්විල් 33, අජාස් පතේල් 06, අකිල ධනංජය 32-4-84-1)

........................................................................................................................................................

ඕවර 101 කදී - 9/265

(විලියම් සමර්විල් 32, අජාස් පතේල් 03, ලසිත් අැඹුල‍්දෙණිය 36-4-97-4)

පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් ළහිරු කුමාර වෙනුවට ලසිත් ඇඹුල්දෙණිය කැඳවයි.

........................................................................................................................................................

ඕවර 100 කදී - 9/263

(විලියම් සමර්විල් 31, අජාස් පතේල් 02, අකිල ධනංජය 31-4-80-1)

........................................................................................................................................................

ඕවර 99 කදී - 9/261

(විලියම් සමර්විල් 30, අජාස් පතේල් 01, ළහිරු කුමාර 10-0-31-2)

ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවන් දෙමින් ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 26 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)

11 වැනි පිතිකරුවා ලෙස අජාස් පතේල් පිටියට පිවිසෙයි.

........................................................................................................................................................

ඕවර 98 කදී - 8/258

(විලියම් සමර්විල් 30, ට්‍රෙන්ට් බෝල්ට් 24, අකිල ධනංජය 30-4-78-1)

පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට අකිල ධනංජය කැඳවයි.

........................................................................................................................................................

ඕවර 97 කදී - 8/250

(විලියම් සමර්විල් 29, ට්‍රෙන්ට් බෝල්ට් 17, ළහිරු කුමාර 9-0-28-1)

........................................................................................................................................................

ඕවර 96 කදී - 8/246 

(විලියම් සමර්විල් 28, ට්‍රෙන්ට් බෝල්ට් 14, ලසිත් අැඹුල්දෙණිය 35-4-95-4)

........................................................................................................................................................

ඕවර 95 කදී - 8/239

(විලියම් සමර්විල් 24, ට්‍රෙන්ට් බෝල්ට් 11, ළහිරු කුමාර 8-0-24-1)

........................................................................................................................................................

ඕවර 94 කදී - 8/237

(විලියම් සමර්විල් 23, ට්‍රෙන්ට් බෝල්ට් 10, ලසිත් අැඹුල්දෙණිය 34-4-88-4)

පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් අකිල ධනංජය වෙනුවට  ලසිත් ඇඹුල්දෙණිය කැඳවයි.

........................................................................................................................................................

ඕවර 93 කදී - 8/233

(විලියම් සමර්විල් 23, ට්‍රෙන්ට් බෝල්ට් 06, ළහිරු කුමාර 7-0-22-1)

........................................................................................................................................................

ඕවර 92 කදී - 8/231

(විලියම් සමර්විල් 21, ට්‍රෙන්ට් බෝල්ට් 06, අකිල ධනංජය 29-4-70-1)

........................................................................................................................................................

ඕවර 91 කදී - 8/224

(විලියම් සමර්විල් 20, ට්‍රෙන්ට් බෝල්ට් 00, ළහිරු කුමාර 6-0-20-1)

පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් සුරංග ලක්මාල් වෙනුවට ළහිරු කුමාර කැඳවයි.

ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවන් දෙමින් බී.ජේ. වොට්ලින් ලකුණු 77 කට දැවී යයි.

10 වැනි පිතිකරුවා ලෙස ට්‍රෙන්ට් බෝල්ට් පිටියට පිවිසෙයි.

........................................................................................................................................................

ඕවර 90 කදී - 7/223

(බී.ජේ. වොට්ලින් 77, විලියම් සමර්විල් 19, අකිල ධනංජය 28-4-63-1)

........................................................................................................................................................

ඕවර 89 කදී - 7/222

(බී.ජේ. වොට්ලින් 77, විලියම් සමර්විල් 18, සුරංග ලක්මාල් 14-2-33-0)

........................................................................................................................................................

ඕවර 88 කදී - 7/221

(බී.ජේ. වොට්ලින් 77, විලියම් සමර්විල් 17, අකිල ධනංජය 27-4-62-1)

........................................................................................................................................................

ඕවර 87 කදී - 7/217

(බී.ජේ. වොට්ලින් 74, විලියම් සමර්විල් 16, සුරංග ලක්මාල් 13-2-32-0)

........................................................................................................................................................

ඕවර 86 කදී - 7/216

(බී.ජේ. වොට්ලින් 73, විලියම් සමර්විල් 16, අකිල ධනංජය 26-4-58-1)

පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට අකිල ධනංජය කැඳවයි.

........................................................................................................................................................

ඕවර 85 කදී - 7/216

(බී.ජේ. වොට්ලින් 73, විලියම් සමර්විල් 16, සුරංග ලක්මාල් 12-2-31-0)

දෙවැනි නව පන්දුව ගත් නමුත් ඕවර 5 කදී දවාගත් කඩුල්ලක් නැත.
නවසීලන්ත පිතිකරුවෝ හීන්සීරුවේ ලකුණු 250 ඉලක්කය සොයා යමින් සිටිති. 

........................................................................................................................................................

ඕවර 84 කදී - 7/214

(බී.ජේ. වොට්ලින් 72, විලියම් සමර්විල් 15, ලසිත් ඇඹුල්දෙණිය 33-4-84-4)

........................................................................................................................................................

ඕවර 83 කදී - 7/210

(බී.ජේ. වොට්ලින් 72, විලියම් සමර්විල් 11, සුරංග ලක්මාල් 11-2-29-0)

........................................................................................................................................................

ඕවර 82 කදී - 7/209

(බී.ජේ. වොට්ලින් 72, විලියම් සමර්විල් 10, ලසිත් ඇඹුල්දෙණිය 32-4-80-4)

........................................................................................................................................................

ඕවර 81 කදී - 7/206

(බී.ජේ. වොට්ලින් 71, විලියම් සමර්විල් 08, සුරංග ලක්මාල් 10-2-28-0)

නවසීලන්ත දෙවැනි ඉනිමේ ඕවර 80 ක් යවා අවසන් වීම නිසා ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න නව පන්දුවක් ලබාගනී.

........................................................................................................................................................

ඕවර 80 කදී - 7/203

(බී.ජේ. වොට්ලින් 69, විලියම් සමර්විල් 07, ලසිත් ඇඹුල්දෙණිය 31-4-77-4)

........................................................................................................................................................

ඕවර 79 කදී - 7/197

(බී.ජේ. වොට්ලින් 64, විලියම් සමර්විල් 06, සුරංග ලක්මාල් 9-2-25-0)

පන්දු යැවීමේ වෙනසක් කරමින් අකිල ධනංජය වෙනුවට සුරංග ලක්මාල් කැඳවයි.

........................................................................................................................................................

ඕවර 78 කදී - 7/197

(බී.ජේ. වොට්ලින් 64, විලියම් සමර්විල් 06, ලසිත් ඇඹුල්දෙණිය 30-4-71-4)

........................................................................................................................................................

ඕවර 77 කදී - 7/197

(බී.ජේ. වොට්ලින් 64, විලියම් සමර්විල් 06, අකිල ධනංජය 25-3-58-1)

........................................................................................................................................................

පෙරවරු 9.50 -

අද උදෑසන පැවැති පොද වැස්සක් හේතුවෙන් තරගයේ සිවුවැනි දිනයේ ආරම්භය ප්‍රමාද වී තිබේ.

මේ වන විට ක්‍රීඩාංගණයේ තිබූ වැසි ආවරණ සියල්ලම ඉවත් කර ඇති නමුත් හිරු රැස් පතිත වී නැත. එහෙත් පෙරවරු 10.35 ට පමණ තරගය ආරම්භ කළ හැකි වෙතැයි විනිසුරුවරු කියති.

තරගය පස්වරු 5.45 දක්වා පැවැත්වීමට නියමිත අතර අද දිනය තුළදී ඕවර 93 ක් යැවිය යුතුව තිබේ.

-------------------------------------------------------------------------------------------

පස්වරු 5.10 -

අද දිනට තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. සිවුවැනි දිනය සඳහා හෙට (17 වැනිදා) පෙරවරු 9.45 ට තරගය ආරම්භ කිරීමට නියමිතය. 

පස්වරු 5.00 -

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන ලදී. අද දින යැවිය යුතු ඕවර සංඛ්‍යාවෙන් තවත් ඕවර 6 ක් ඉතිරිව ඇත.

නවසීලන්තය මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 177 ක් ඉදිරියෙන් පසුවන්නේය.

-------------------------------------------------------------------------------------------

ඕවර 76 කදී - 7/195

(බී.ජේ.වොට්ලින් 63, විලියම් සමර්විල් 05, ලසිත් ඇඹුල්දෙණිය 29-3-71-4)

---------------------------------------------------------------------

ඕවර 75 කදී - 7/193

(බී.ජේ.වොට්ලින් 62, විලියම් සමර්විල් 04, ළහිරු කුමාර 5-0-19-0)

-------------------------------------------------------------------------------------------

ඕවර 74 කදී - 7/192

(බී.ජේ.වොට්ලින් 61, විලියම් සමර්විල් 04, ලසිත් ඇඹුල්දෙණිය 28-3-69-4)

----------------------------------------------------------------------

ඕවර 73 කදී - 7/191

(බී.ජේ.වොට්ලින් 60, විලියම් සමර්විල් 04, ළහිරු කුමාර 4-0-18-0)

--------------------------------------------------------------------------------------------

ඕවර 72 කදී - 7/189

(බී.ජේ.වොට්ලින් 60, විලියම් සමර්විල් 02, ලසිත් ඇඹුල්දෙණිය 27-3-68-4)

-----------------------------------------------------------------------

ඕවර 71කදී - 7/188

(බී.ජේ.වොට්ලින් 60, විලියම් සමර්විල් 01, ළහිරු කුමාර 3-0-16-0)

-----------------------------------------------------------------------------------------------

ඕවර 70 කදී - 7/178

(බී.ජේ.වොට්ලින් 51, විලියම් සමර්විල් 00, ලසිත් ඇඹුල්දෙණිය 26-3-67-4)

පන්දුවට පහරදීම සඳහා විලියම් සමරවිල් පැමිණෙයි.

ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසිමට ගිය ටිම් සෝතී ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය. පන්දු 62ක් පුරා කඩුල්ලේ රැදී සිටි සෝතී හතරේ පහරක් සමගින් ලකුණු 23 ක් රැස්කළේය.

-------------------------------------------------------------------------

ඕවර 69 කදී - 6/178

(බී.ජේ.වොට්ලින් 51, ටිම් සෝතී 23, ළහිරු කුමාර 2-0-6-0)

බි.ජේ.වොට්ලින් සිය 17 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගනි. පන්දු 1120 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

----------------------------------------------------------------------------------------------

ඕවර 68 කදී - 6/174

(බී.ජේ.වොට්ලින් 49, ටිම් සෝතී 21, ලසිත් ඇඹුල්දෙණිය 25-2-67-3)

අකිල ධනංජය වෙනුවට වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය කැදවයි.

------------------------------------------------------------------------

ඕවර 67 කදී - 6/170

(බී.ජේ.වොට්ලින් 47, ටිම් සෝතී 19, ළහිරු කුමාර 1-0-2-0)

සුරංග ලක්මාල් වෙනුවට වේගපන්දු යවන ළහිරු කුමාර කැදවයි.

-----------------------------------------------------------------------------------------------

ඕවර 66 කදී - 6/168

(බී.ජේ.වොට්ලින් 45, ටිම් සෝතී 19, අකිල ධනංජය 24-3-56-1‍)

මේ වනවිට නවසීලන්තය ලකුණු 150 ක් ඉදිරියෙන් පසුවන්නේය.

------------------------------------------------------------------------------------------------

ඕවර 65 කදී - 6/166

(බී.ජේ.වොට්ලින් 44, ටිම් සෝතී 18, සුරංග ලක්මාල් 8-1-25-0)

--------------------------------------------------------------------------------------------------

ඕවර 64 කදී - 6/158

(බී.ජේ.වොට්ලින් 37, ටිම් සෝතී 17, අකිල ධනංජය 23-3-54-1)

--------------------------------------------------------------------------------------------------

ඕවර 63 කදී - 6/157

(බී.ජේ.වොට්ලින් 36, ටිම් සෝතී 17, සුරංග ලක්මාල් 7-1-17-0)

--------------------------------------------------------------------------------------------------

ඕවර 62 කදී - 6/151

(බී.ජේ.වොට්ලින් 35, ටිම් සෝතී 12, අකිල ධනංජය 22-3-53-1)

---------------------------------------------------------------------------------------------------

ඕවර 61 කදී - 6/149

(බී.ජේ.වොට්ලින් 33, ටිම් සෝතී 12, සුරංග ලක්මාල් 6-1-11-0)

ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට දකුණතින් වේගපන්දු යවන සුරංග ලක්මාල් පන්දු යැවීමට පැමිණෙයි.

----------------------------------------------------------------------------------------------------

ඕවර 60 කදී - 6/147

(බී.ජේ.වොට්ලින් 32, ටිම් සෝතී 11, අකිල ධනංජය 21-3-51-1)

------------------------------------------------------------------------------------------------------

ඕවර 59 කදී - 6/147

(බී.ජේ.වොට්ලින් 32, ටිම් සෝතී11, ලසිත් ඇඹුල්දෙණිය 24-2-63-3)

------------------------------------------------------------------------------------------------------

ඕවර 58 කදී - 6/144

(බී.ජේ.වොට්ලින් 30, ටිම් සෝතී 10, අකිල ධනංජය 20-2-51-1)

-------------------------------------------------------------------------------------------------------

ඕවර 57 කදී - 6/143

(බී.ජේ.වොට්ලින් 29, ටිම් සෝතී10, ලසිත් ඇඹුල්දෙණිය 23-2-60-3)

--------------------------------------------------------------------------------------------------------

ඕවර 56 කදී - 6/142

(බී.ජේ.වොට්ලින් 28, ටිම් සෝතී 10, අකිල ධනංජය 19-2-50-1)

--------------------------------------------------------------------------------------------------------

ඕවර 55 කදී - 6/137

(බී.ජේ.වොට්ලින් 25, ටිම් සෝතී 08, ලසිත් ඇඹුල්දෙණිය 22-2-59-3)

---------------------------------------------------------------------------------------------------------

ඕවර 54 කදී - 6/136

(බී.ජේ.වොට්ලින් 24, ටිම් සෝතී 08, අකිල ධනංජය 18-2-45-1)

පන්දු යැවූ අන්තය වෙනස් කරමින් ධනංජය ද සිල්වා වෙනුවට අකිල ධනංජය නැවතත් පන්දු යැවීමට පැමිණෙයි.

-----------------------------------------------------------------------------------------------------------

ඕවර 53 කදී - 6/131

(බී.ජේ.වොට්ලින් 24, ටිම් සෝතී 04, ලසිත් ඇඹුල්දෙණිය 21-2-58-3)

පන්දු යැවූ අන්තය වෙනස් කරමින් අකිල ධනංජය වෙනුවට ලසිත් ඇඹුල්දෙණිය පන්දු යැවීමට පැමිණෙයි.

-------------------------------------------------------------------------------------------------------------

ඕවර 52 කදී - 6/129

(බී.ජේ.වොට්ලින් 22, ටිම් සෝතී 03, ධනංජය ද සිල්වා 10-3-16-2)

ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට පිටදඟපන්දු යවන ධනංජය ද සිල්වා කැදවයි.

-------------------------------------------------------------------------------------------------------------

ඕවර 51කදී - 6/127

(බී.ජේ.වොට්ලින් 21, ටිම් සෝතී 02, අකිල ධනංජය 17-2-40-1)

--------------------------------------------------------------------------------------------------------------

ඕවර 50 කදී - 6/125

(බී.ජේ.වොට්ලින් 20, ටිම් සෝතී 01, ලසිත් ඇඹුල්දෙණිය 20-2-56-3)

තේ පානයෙන් පසුව පන්දුවට පහරදීම සඳහා ටිම් සෝතී පිටියට පැමිණෙයි.

පස්වරු 2.56 - තේ පානය සඳහා මිනිත්තු 20 ක කාළයක් තරගය නතර කරයි.

ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකට ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව සුරංග ලක්මාල් විසින් ඩීප් මිඩිවිකට් කලාපයට දුවවිත් රැකගැනීමත් සමගින් මිචෙල් සැන්ටර් ලකුණු 12 කට දැවී යයි.

---------------------------------------------------------------------------------------------------------------------

ඕවර 49 කදී - 5/124

(බී.ජේ.වොට්ලින් 20, මිචෙල් සැන්ටර් 12, අකිල ධනංජය 16-2-38-1)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 48 කදී - 5/123

(බී.ජේ.වොට්ලින් 20, මිචෙල් සැන්ටර් 11, ලසිත් ඇඹුල්දෙණිය 19-2-55-2)

ධනංජය ද සිල්වා වෙනුවට ලසිත් ඇඹුල්දෙණිය අනෙක් අන්තයෙන් පන්දු යැවීමට පැමිණෙයි.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 47 කදී - 5/121

(බී.ජේ.වොට්ලින් 19, මිචෙල් සැන්ටර් 10, අකිල ධනංජය 15-2-37-1)

ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට පිටදඟපන්දු යවන අකිල ධනංජය පන්දු යැවීම සඳහා කැදවයි.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 46 කදී - 5/119

(බී.ජේ.වොට්ලින් 18, මිචෙල් සැන්ටර් 9, ධනංජය ද සිල්වා 9-3-14-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 45 කදී - 5/118

(බී.ජේ.වොට්ලින් 18, මිචෙල් සැන්ටර් 8, ලසිත් ඇඹුල්දෙණිය 18-2-53-2)

නවසීලන්තය මේ වනවිට ශ්‍රි ලංකාවට වඩා ලකුණු 100 ක් ඉදිරියෙන් පසුවන්නේය.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 44 කදී - 5/115

(බී.ජේ.වොට්ලින් 17, මිචෙල් සැන්ටර් 6, ධනංජය ද සිල්වා 8-3-13-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 43 කදී - 5/109

(බී.ජේ.වොට්ලින් 12, මිචෙල් සැන්ටර් 5, ලසිත් ඇඹුල්දෙණිය 17-2-50-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 42 කදී - 5/106

(බී.ජේ.වොට්ලින් 11, මිචෙල් සැන්ටර් 3, ධනංජය ද සිල්වා 7-3-7-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 41 කදී - 5/104

(බී.ජේ.වොට්ලින් 10, මිචෙල් සැන්ටර් 2, ලසිත් ඇඹුල්දෙණිය 16-2-47-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 40 කදී - 5/99

(බී.ජේ.වොට්ලින් 06, මිචෙල් සැන්ටර් 1, ධනංජය ද සිල්වා 6-3-5-2)

පන්දුවට පහරදීම සඳහා මිචෙල් සැන්ටර් පිටියට පිවිසෙයි.

ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දෙමින් හෙන්රි නිකොල්ස් ලකුණු 26 කට දැවී ගියේය.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 39 කදී - 4/98

(හෙන්රි නි‍කොල්ස් 26, බී.ජේ.වොට්ලින් 06, ලසිත් ඇඹුල්දෙණිය 15-2-42-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 38 කදී - 4/96

(හෙන්රි නි‍කොල්ස් 25, බී.ජේ.වොට්ලින් 05, ධනංජය ද සිල්වා 5-3-4-1)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 37 කදී - 4/96

(හෙන්රි නි‍කොල්ස් 25, බී.ජේ.වොට්ලින් 05, ලසිත් ඇඹුල්දෙණිය 14-2-40-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 36 කදී - 4/96

(හෙන්රි නි‍කොල්ස් 25, බී.ජේ.වොට්ලින් 05, ධනංජය ද සිල්වා 4-2-4-1)

අකිල ධනංජය වෙනුවට පාදඟ පන්දු යවන ධනංජය ද සිල්වා කැදවයි.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 35 කදී - 4/96

(හෙන්රි නි‍කොල්ස් 25, බී.ජේ.වොට්ලින් 05, ලසිත් ඇඹුල්දෙණිය 13-1-40-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 34 කදී - 4/94

(හෙන්රි නි‍කොල්ස් 25, බී.ජේ.වොට්ලින්ග් 03, අකිල ධනංජය 14-2-35-1)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 33 කදී - 4/92

(හෙන්රි නි‍කොල්ස් 24, බී.ජේ.වොට්ලින්ග් 02, ලසිත් ඇඹුල්දෙණිය 12-1-38-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 32 කදී - 4/90

(හෙන්රි නි‍කොල්ස් 23, බී.ජේ.වොට්ලින්ග් 01, අකිල ධනංජය 13-2-33-1)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 31 කදී - 4/86

(හෙන්රි නි‍කොල්ස් 19, බී.ජේ.වොට්ලින්ග් 01, ලසිත් ඇඹුල්දෙණිය 11-1-36-2

ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකට බී.ජේ.වොට්ලින්ග් කඩුල්ල මුවාකළේ යැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන විනිසුරු එය දැවීයාමක් ලෙස සංඥා කළේය. නමුත් ඉන් සැහීමකට පත්නොවූ බී.ජේ.වොට්ලින්ග් විනිසුරුගේ එම සංඥාවත් සමගින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටි අතර පුණරූපන නැරඹූ තෙවැනි විනිසුරු කඩුල්ල වැදීමට පෙර පන්දුයව පිත්ත වැදීයන බව තීරණය කළේය.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 30 කදී - 4/85

(හෙන්රි නි‍කොල්ස් 18, බී.ජේ.වොට්ලින්ග් 01, ධනංජය 12-2-29-1)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 29 කදී - 4/84

(හෙන්රි නි‍කොල්ස් 17, බී.ජේ.වොට්ලින්ග් 01, ලසිත් ඇඹුල්දෙණිය 10-1-35-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 28 කදී - 4/81

(හෙන්රි නි‍කොල්ස් 15, බී.ජේ.වොට්ලින්ග් 00, ධනංජය 11-2-28-1)

පන්දුවට පහරදීම සඳහා බී.ජේ. වොට්ලින්ග් පැමිණෙයි.

අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ ස්ලිප්හී පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්න අතට උඩපන්දුවක් දෙමින් ටොම් ලේතම් ලකුණු 45 කට දැවී ගියේය.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 27 කදී - 3/72

(ටොම් ලේතම් 41, හෙන්රි නි‍කොල්ස් 14, ලසිත් ඇඹුල්දෙණිය 9-1-3-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 26 කදී - 3/70

(ටොම් ලේතම් 40, හෙන්රි නි‍කොල්ස් 13, අකිල ධනංජය 10-2-23-0)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 25 කදී - 3/67

(ටොම් ලේතම් 38, හෙන්රි නි‍කොල්ස් 12, ලසිත් ඇඹුල්දෙණිය 8-1-30-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 24 කදී - 3/65

(ටොම් ලේතම් 37, හෙන්රි නි‍කොල්ස් 11, අකිල ධනංජය 9-2-20-0)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 23 කදී - 3/61

(ටොම් ලේතම් 34, හෙන්රි නි‍කොල්ස් 10, ලසිත් ඇඹුල්දෙණිය 7-1-28-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 22 කදී - 3/55

(ටොම් ලේතම් 30, හෙන්රි නි‍කොල්ස් 08, අකිල ධනංජය 8-2-16-0)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 21 කදී - 3/50

(ටොම් ලේතම් 26, හෙන්රි නි‍කොල්ස් 07, ලසිත් ඇඹුල්දෙණිය 6-1-22-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 20 කදී - 3/44

(ටොම් ලේතම් 21, හෙන්රි නි‍කොල්ස් 06, අකිල ධනංජය 7-2-11-0)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 19 කදී - 3/40

(ටොම් ලේතම් 21‍, හෙන්රි නි‍කොල්ස් 02, ලසිත් ඇඹුල්දෙණිය 5-1-16-2)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 18 කදී - 3/26

(ටොම් ලේතම් 12, හෙන්රි නි‍කොල්ස් 01, අකිල ධනංජය 6-2-7-0)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 17 කදී - 3/26

(ටොම් ලේතම් 12, ‍ හෙන්රි නි‍කොල්ස් 01, ලසිත් ඇඹුල්දෙණිය 4-1-6-2)

පන්දුවට පහරදීම සඳහා හෙන්රි නිකොල්ස් පැමිණෙයි.

ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩපන්දුවක් දෙමින් රොස් ටේලර් ලකුණු 3 කට දැවී යයි.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 16 කදී - 2/23

(ටොම් ලේතම් 11, රොස් ටේලර් 02, අකිල ධනංජය 5-1-7-0)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 15 කදී - 2/22

(ටොම් ලේතම් 11, ‍ රොස් ටේලර් 01, ලසිත් ඇඹුල්දෙණිය 3-1-3-1)

පන්දුවට පහරදීම සඳහා රොස් ටේලර් පැමිණෙයි.

ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකට ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව කුසල් පෙරේරා රැකගැනීමත් සමගින් කේන් විලියම්සන්ගේ ඉනිම ලකුණු 4 කට අවසන්විය.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 14 කදී - 1/20

(ටොම් ලේතම් 10, කේන් විලියම්සන් 04, අකිල ධනංජය 4-1-6-0)

-----------------------------------------------------------------------------------------------------------------------

පස්වරු 12.00 - දිවා ආහාරය සඳහා මිනිත්තු 40 කට තරගය නතර කරයි.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 13 කදී - 1/18

(ටොම් ලේතම් 09, කේන් විලියම්සන් 03, ලසිත් ඇඹුල්දෙණිය 2-1-1-0)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 12 කදී - 1/18

(ටොම් ලේතම් 09, කේන් විලියම්සන් 03, අකිල ධනංජය 3-1-4-0)

ධනංජය ද සිල්වා වෙනුවට නැවතත් පිටදඟපන්දු යවන අකිල ධනංජය කැදවයි.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 11 කදී - 1/16

(ටොම් ලේතම් 07, කේන් විලියම්සන් 03, ලසිත් ඇඹුල්දෙණිය 1-0-1-0)

සුරංග ලක්මාල් වෙනුවට වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය කැදවයි.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 10 කදී - 1/15

(ටොම් ලේතම් 06, කේන් විලියම්සන් 03, ධනංජය ද සිල්වා 3-1-4-1)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 9 කදී - 1/14

(ටොම් ලේතම් 05, කේන් විලියම්සන් 03, සුරංග ලක්මාල් 5-1-9-0)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 8 කදී - 1/10

(ටොම් ලේතම් 03, කේන් විලියම්සන් 02, ධනංජය ද සිල්වා 2-1-3-1)

පන්දුවට පහරදීම සඳහා කේන් විලියම්සන් පැමිණෙයි.

ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ කවර්ස්හි පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්නට උඩපන්දුවක් දෙමින් ජීට් රාවල් ලකුණු 4 කට දැවී ගියේය.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 7 කදී - 0/07

(ජීට් රාවල් 04, ටොම් ලේතම් 02, සුරංග ලක්මාල් 4-1-5-0)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 6 කදී - 0/05

(ජීට් රාවල් 03, ටොම් ලේතම් 01, ධනංජය ද සිල්වා 1-1-0-0)

අකිල ධනංජය වෙනුවට පිටදඟපන්දු යවන ධනංජය ද සිල්වා පන්දු යැවීමට කැදවයි.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 5 කදී - 0/05

(ජීට් රාවල් 03, ටොම් ලේතම් 01, සුරංග ලක්මාල් 3-1-3-0)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 4 කදී - 0/03

(ජීට් රාවල් 03, ටොම් ලේතම් 00, අකිල ධනංජය 2-1-2-0)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 3 කදී - 0/01

(ජීට් රාවල් 01, ටොම් ලේතම් 00, සුරංග ලක්මාල් 2-1-1-0)

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 2 කදී - 0/00

(ජීට් රාවල් 00, ටොම් ලේතම් 00, අකිල ධනංජය1-1-0-0)

පන්දු යැවීම සඳහා පිටදඟපන්දු යවන අකිල ධනංජය කැදවයි.

-----------------------------------------------------------------------------------------------------------------------

ඕවර 1 කදී - 0/00

(ජීට් රාවල් 00, ටොම් ලේතම් 00, සුරංග ලක්මාල් 1-1-0-0)

-----------------------------------------------------------------------------------------------------------------------

උදෑසන 11.13 -

 

නවසීලන්ත දෙවැනි ඉනිම ආරම්භ කිරීම සඳහා ජීට් රාවල් සමගින් ටොම් ලේතම් පිටියට පිවිසෙති. පළමු ඕවර යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සූදානම්.


අදහස් (0)

නවසීලන්තය 285

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.