Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තයට ලකුණු 31 ක ජයක්

එංගලන්තයට ලකුණු 31 ක ජයක්

editorial - 2019 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

...................................................................................................................................................................

 

මේ දක්වා තරගාවලියේ අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටි ඉන්දියාව පරදවා මෙම තරගයෙන් ලකුණු 31 ක ජයක් අත්කර ගැනීම එංගලන්තය සමත් වෙයි.

...................................................................................................................................................................

ඕවර 50 කදී - 306/5

(මහේන්ද්‍ර සිං දෝනි 42, කේදාර් ජාදව් 12, ක්‍රිස් වෝක්ස් 10-3-58-2)

           

50 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් වෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීමට මහේන්ද්‍ර සිං දෝනි සූදානම්.

වෝක්ස්ගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවට මහේන්ද්‍ර සිං දෝනිගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක් සහ සිවුවැනි පන්දුවට කේදර් ජාදව්ගෙන් ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 49 කදී - 294/5

(මහේන්ද්‍ර සිං දෝනි 35, කේදාර් ජාදව් 07, ජොෆ්රා ආචර් 10-0-45-0)

           

ආචර්ගේ 10 වැනි ඕවරයේ දෙවැනි පන්දුවට මහේන්ද්‍ර සිං දෝනිගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 48 කදී - 287/5

(මහේන්ද්‍ර සිං දෝනි 29, කේදාර් ජාදව් 06, මාක් වුඩ් 10-0-73-0)

           

වුඩ්ගේ 10 වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 47 කදී - 281/5

(මහේන්ද්‍ර සිං දෝනි 26, කේදාර් ජාදව් 04, ජොෆ්රා ආචර් 9-0-38-0)

           

47 වැනි ඕවරය යැවීම සඳහා ජොෆ්රා ආචර් කැඳවයි. පන්දුව පිළිගැනිම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්.

ආචර්ගේ නමවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 46 කදී - 276/5

(මහේන්ද්‍ර සිං දෝනි 23, කේදාර් ජාදව් 02, මාක් වුඩ් 9-0-67-0)

           

46 වැනි ඕවරය යැවීම සඳහා මාක් වුඩ් කැඳවයි. පන්දුව පිළිගැනිම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්.

වුඩ්ගේ නමවැනි ඕවරයේ තෙවැනි පන්දුවට මහේන්ද්‍ර සිං දෝනිගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 45 කදී - 267/5

(මහේන්ද්‍ර සිං දෝනි 16, කේදාර් ජාදව් 00, ලයෑම් ප්ලන්කට් 10-0-55-3)

           

45 වැනි ඕවරය යැවීම සඳහා ලයෑම් ප්ලන්කට් කැඳවයි. පන්දුව පිළිගැනිම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා සූදානම්.

ප්ලන්කට්ගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට මහේන්ද්‍ර සිං දෝනිගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරය‍ේම පස්වැනි පන්දුවේදී ලෝන් ඔන් කළාපයේ පන්දු රකිමින් සිටි ජේම්ස් වින්ස් අතට උඩ පන්දුවක් දෙමින් හර්දීක් පාණ්ඩ්‍යා ලකුණු 45 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

හත්වැනි පිතිකරු ලෙස කේදාර් ජාදව් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 44 කදී - 260/4

(හර්දීක් පාණ්ඩ්‍යා 44, මහේන්ද්‍ර සිං දෝනි 11, ජොෆ්රා ආචර් 8-0-33-0)

           

44 වැනි ඕවරය යැවීම සඳහා ජොෆ්රා ආචර් කැඳවයි. පන්දුව පිළිගැනිම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා සූදානම්.

ආචර්ගේ අටවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 43 කදී - 255/4

(හර්දීක් පාණ්ඩ්‍යා 42, මහේන්ද්‍ර සිං දෝනි 08, ක්‍රිස් වෝක්ස් 9-3-46-2)

           

වෝක්ස්ගේ නමවැනි ඕවරයේ දෙවැනි පන්දුවට මහේන්ද්‍ර සිං දෝනිගෙන් ලෝන්ග් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 42 කදී - 248/4

(හර්දීක් පාණ්ඩ්‍යා 40, මහේන්ද්‍ර සිං දෝනි 03, ආදිල් රෂීඩ් 6-0-40-0)

           

42 වැනි ඕවරය යැවීම සඳහා ආදිල් රෂීඩ් කැඳවයි. පන්දුව පිළිගැනිම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා සූදානම්.

රෂීඩ්ගේ හයවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 41 කදී - 243/4

(හර්දීක් පාණ්ඩ්‍යා 37, මහේන්ද්‍ර සිං දෝනි 01, ක්‍රිස් වෝක්ස් 8-3-39-2)

           

වෝක්ස්ගේ අටවැනි ඕවරයේ පස්වැනි පන්දුවට හර්දීක් පාණ්ඩ්‍යගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 40 කදී - 234/4

(හර්දීක් පාණ්ඩ්‍යා 29, මහේන්ද්‍ර සිං දෝනි 00, ලයෑම් ප්ලන්කට් 9-0-48-2)

           

40 වැනි ඕවරය යැවීම සඳහා ලයෑම් ප්ලන්කට් කැඳවයි. පන්දුව පිළිගැනිම සඳහා රිෂාබ් පාන්ට් සූදානම්.

ප්ලන්කට්ගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවේදී ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ක්‍රිස් වෝක්ස් අතට උඩ පන්දුවක් දෙමින් ලයෑම් ප්ලන්කට් ලකුණු 32 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

හයවැනි පිතිකරු ලෙස මහේන්ද්‍ර සිං දෝනි පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 39 කදී - 226/3

(රිෂාබ් පාන්ට් 32, හර්දීක් පාණ්ඩ්‍යා 22, ක්‍රිස් වෝක්ස් 7-3-30-2)

           

වෝක්ස්ගේ හත්වැනි ඕවරයේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි පන්දුවලට පිට පිටම හර්දීක් පාණ්ඩ්‍යාගෙන් හතරේ පහර 3 ක්.

....................................................................................................................................................................

ඕවර 38 කදී - 210/3

(රිෂාබ් පාන්ට් 32, ර්දීක් පාණ්ඩ්‍යා 06, මාක් වුඩ් 8-0-58-0)

           

වුඩ්ගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවට රිෂාබ් පාන්ට්ගෙන් ලෝන්ග් ඔන් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 37 කදී - 204/3

(රිෂාබ් පාන්ට් 27, හර්දීක් පාණ්ඩ්‍යා 05, ක්‍රිස් වෝක්ස් 6-3-14-2)

           

37 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් වෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

වෝක්ස්ගේ හයවැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් රෝහිත් ශර්මා ලකුණු 102 කට දැවී යයි. (හතරේ පහර 15 යි)

පස්වැනි පිතිකරු ලෙස හර්දීක් පාණ්ඩ්‍යා පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 36 කදී - 198/2

(රෝහිත් ශර්මා 102, රිෂාබ් පාන්ට් 26, මාක් වුඩ් 7-0-52-0)

           

වුඩ්ගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවට ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ රිෂාබ් පාන්ට්ගෙන් අවසන් පන්දුවට මිඩ් ඕෆ් කළාපය හරහා තවත් හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 35 කදී - 188/2

(රෝහිත් ශර්මා 101, රිෂාබ් පාන්ට් 17, ලයෑම් ප්ලන්කට් 8-0-40-1)

           

ප්ලන්කට්ගේ හත්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

පන්දු 106 කදී හතරේ පහර 15 ක් සමගින් රෝහිත් ශර්මා සිය 25 වැනි එක්දින ශතකය ලබාගනී. එය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඔහු ලබාගත් තෙවැනි ශතකයද විය.

....................................................................................................................................................................

ඕවර 34 කදී - 183/2

(රෝහිත් ශර්මා 98, රිෂාබ් පාන්ට් 15, මාක් වුඩ් 6-0-42-0)

           

වුඩ්ගේ හයවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 33 කදී - 177/2

(රෝහිත් ශර්මා 95, රිෂාබ් පාන්ට් 12, ලයෑම් ප්ලන්කට් 7-0-35-1)

           

ප්ලන්කට්ගේ හත්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට රිෂාබ් පාන්ට්ගෙන් ස්වීපර් කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 32 කදී - 166/2

(රෝහිත් ශර්මා 91, රිෂාබ් පාන්ට් 05, මාක් වුඩ් 5-0-36-0)

           

32 වැනි ඕවරය යැවීම සඳහා මාක් වුඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

වුඩ්ගේ පස්වැනි ඕවරයේ පළමු පන්දුවට තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ රෝහිත් ශර්මාගෙන් දෙවැනි පන්දුවට මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 31 කදී - 155/2

(රෝහිත් ශර්මා 81, රිෂාබ් පාන්ට් 04, ලයෑම් ප්ලන්කට් 6-0-24-1)

           

ප්ලන්කට්ගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 30 කදී - 152/2

(රෝහිත් ශර්මා 80, රිෂාබ් පාන්ට් 03, ජොෆ්රා ආචර් 7-0-28-0)

           

ආචර්ගේ හත්වැනි ඕවරයටද ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 29 කදී - 148/2

(රෝහිත් ශර්මා 79, රිෂාබ් පාන්ට් 00, ලයෑම් ප්ලන්කට් 5-0-21-1)

           

29 වැනි ඕවරය යැවීම සඳහා ලයෑම් ප්ලන්කට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

ප්ලන්කට්ගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී බැක්වඩ් පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි ජේම්ස් වින්ස් අතට උඩ පන්දුවක් දෙමින් නායක විරාට් කෝලි ලකුණු 66 කට දැවී යයි. (හතරේ පහර 7 යි)

සිවුවැනි පිතිකරු ලෙස රිෂාබ් පාන්ට් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 28 කදී - 145/1

(රෝහිත් ශර්මා 77, විරාට් කෝලි 66, ජොෆ්රා ආචර් 6-0-24-0)

           

28 වැනි ඕවරය යැවීම සඳහා ජොෆ්රා ආචර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා විරාට් කෝලි සූදානම්.

ආචර්ගේ හයවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 27 කදී - 140/1

(රෝහිත් ශර්මා 75, විරාට් කෝලි 64, ආදිල් රෂීඩ් 5-0-35-0)

           

රෂීඩ්ගේ පස්වැනි ඕවරයේ පළමු පන්දුවට රෝහිත් ශර්මාගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 26 කදී - 133/1

(රෝහිත් ශර්මා 70, විරාට් කෝලි 63, බෙන් ස්ටෝක්ස් 4-0-34-0)

         

ස්ටෝක්ස්ගේ සිවුවැනි ඕවරයේ මුල් පන්දු 3 ට ෆයින් ලෙග් සහ ස්වීපර් කවර් කළාප හරහා රෝහිත් ශර්මාගෙන් පිට පිටම හතරේ පහර 3 ක්.

....................................................................................................................................................................

ඕවර 25 කදී - 120/1

(රෝහිත් ශර්මා 57, විරාට් කෝලි 63, ආදිල් රෂීඩ් 4-0-28-0)

         

රෂීඩ්ගේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවට විරාට් කෝලිගෙන් එස්ට්‍රා කවර් කළාපය හරහා  හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 24 කදී - 112/1

(රෝහිත් ශර්මා 55, විරාට් කෝලි 57, බෙන් ස්ටෝක්ස් 3-0-21-0)

         

ස්ටෝක්ස්ගේ තෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 23 කදී - 107/1

(රෝහිත් ශර්මා 52, විරාට් කෝලි 55, ආදිල් රෂීඩ් 3-0-20-0)

         

රෂීඩ්ගේ තෙවැනි ඕවරයේ අවසන් පන්දුවට රෝහිත් ශර්මාගෙන් එස්ට්‍රා කවර් කළාපය හරහා  හතරේ පහරක්.

පන්දු 65 කදී හතරේ පහර 9 ක් සමගින් රෝහිත් ශර්මා සිය 43 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී. 

....................................................................................................................................................................

ඕවර 22 කදී - 100/1

(රෝහිත් ශර්මා 47, විරාට් කෝලි 53, බෙන් ස්ටෝක්ස් 2-0-16-0)

         

ස්ටෝක්ස්ගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට රෝහිත් ශර්මාගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 21 කදී - 93/1

(රෝහිත් ශර්මා 42, විරාට් කෝලි 51, ආදිල් රෂීඩ් 2-0-13-0)

         

රෂීඩ්ගේ දෙවැනි ඕවරය පළමු පන්දුවට කවර් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ රෝහිත් ශර්මාගෙන් අවසන් පන්දුවට පොයින්ට් කළාපය හරහා තවත් හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 20 කදී - 83/1

(රෝහිත් ශර්මා 33, විරාට් කෝලි 50, බෙන් ස්ටෝක්ස් 1-0-09-0)

         

20 ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

ස්ටෝක්ස්ගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවට විරාට් කෝලිගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 59 කදී හතරේ පහර 6 ක් සමගින් විරාට් කෝලි සිය 54 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

....................................................................................................................................................................

ඕවර 19 කදී - 74/1

(රෝහිත් ශර්මා 31, විරාට් කෝලි 43, ආදිල් රෂීඩ් 1-0-03-0)

         

19 ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

රෂීඩ්ගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 18 කදී - 71/1

(රෝහිත් ශර්මා 29, විරාට් කෝලි 42, මාක් වුඩ් 4-0-25-0)

         

වුඩ්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 17 කදී - 67/1

(රෝහිත් ශර්මා 28, විරාට් කෝලි 39, ලයෑම් ප්ලන්කට් 4-0-18-0)

         

ප්ලන්කට්ගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට විරාට් කෝලිගෙන් ස්වීපර් කවර් කළාපය හරහා හතරේ පහරක් සහ පස්වැනි පන්දුවට රෝහිත් ශර්මාගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 16 කදී - 57/1

(රෝහිත් ශර්මා 23, විරාට් කෝලි 34, මාක් වුඩ් 3-0-21-0)

         

වුඩ්ගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 15 කදී - 53/1

(රෝහිත් ශර්මා 22, විරාට් කෝලි 31, ලයෑම් ප්ලන්කට් 3-0-08-0)

         

ප්ලන්කට්ගේ තෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 14 කදී - 51/1

(රෝහිත් ශර්මා 21, විරාට් කෝලි 30, මාක් වුඩ් 2-0-17-0)

         

වුඩ්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට විරාට් කෝලිගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 13 කදී - 43/1

(රෝහිත් ශර්මා 21, විරාට් කෝලි 22, ලයෑම් ප්ලන්කට් 2-0-06-0)

         

ප්ලන්කට්ගේ දෙවැනි ඕවරයටද ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 12 කදී - 40/1

(රෝහිත් ශර්මා 20, විරාට් කෝලි 20, මාක් වුඩ් 1-0-09-0)

         

12 ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා විරාට් කෝලි සූදානම්.

වුඩ්ගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ රෝහිත් ශර්මාගෙන් අවසන් පන්දුවට ෆයින් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 11 කදී - 31/1

(රෝහිත් ශර්මා 12, විරාට් කෝලි 19, ලයෑම් ප්ලන්කට් 1-0-03-0)

         

11 ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලයෑම් ප්ලන්කට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා විරාට් කෝලි සූදානම්.

ප්ලන්කට්ගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 10 කදී - 28/1

(රෝහිත් ශර්මා 11, විරාට් කෝලි 17, ජොෆ්රා ආචර් 5-0-20-0)

         

ආචර්ගේ පස්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 9 කදී - 27/1

(රෝහිත් ශර්මා 11, විරාට් කෝලි 16, ක්‍රිස් වෝක්ස් 5-3-08-1)

         

වෝක්ස්ගේ පස්වැනි ඕවරයේ පළමු පන්දුවට විරාට් කෝලිගෙන් එක්ස්ට්‍රා කවර් කළාපහ හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 8 කදී - 22/1

(රෝහිත් ශර්මා 11, විරාට් කෝලි 11, ජොෆ්රා ආචර් 4-0-19-0)

         

ආචර්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 7 කදී - 20/1

(රෝහිත් ශර්මා 10, විරාට් කෝලි 10, ක්‍රිස් වෝක්ස් 4-3-04-1)

         

වෝක්ස්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 6 කදී - 17/1

(රෝහිත් ශර්මා 09, විරාට් කෝලි 08, ජොෆ්රා ආචර් 3-0-17-0)

         

ආචර්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ විරාට් කෝලිගෙන් තෙවැනි පන්දුවට එක්ස්ට්‍රා කවර් කළාපහ හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 5 කදී - 09/1

(රෝහිත් ශර්මා 09, විරාට් කෝලි 00, ක්‍රිස් වෝක්ස් 3-3-00-1)

         

වෝක්ස්ගේ තෙවැනි ඕවරයද නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

....................................................................................................................................................................

ඕවර 4 කදී - 09/1

(රෝහිත් ශර්මා 09, විරාට් කෝලි 00, ජොෆ්රා ආචර් 2-0-09-0)

         

ආචර්ගේ දෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

 

ඕවර 3 කදී - 08/1

(ලොකේෂ් රාහුල් 00, රෝහිත් ශර්මා 08, ක්‍රිස් වෝක්ස් 2-2-00-1)

         

වෝක්ස්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී වෝක්ස් අතටම උඩ පන්දුවක් දෙමින් ලොකේෂ් රාහුල් ලකුණු නොළබා දැවී යයි.

තෙවැනි පිතිකරු ලෙස නායක විරාට් කෝලි පිටියට පිවිසෙයි.

වෝක්ස්ගේ දෙවැනි ඕවරයද නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

....................................................................................................................................................................

ඕවර 2 කදී - 08/0

(ලොකේෂ් රාහුල් 00, රෝහිත් ශර්මා 08, ජොෆ්රා ආචර් 1-0-08-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

ආචර්ගේ පළමු ඕවරයේ පළමු පන්දුවට මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ රෝහිත් ශර්මාගෙන් පස්වැනි පන්දුවට කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 1 කදී - 00/0

(ලොකේෂ් රාහුල් 00, රෝහිත් ශර්මා 00, ක්‍රිස් වෝක්ස් 1-1-00-0)

         

ඉන්දීය ඉනිම ඇරඹීම සඳහා රෝහිත් ශර්මා සහ ලොකේෂ් රාහුල් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ලොකේෂ් රාහුල් සූදානම්.

වෝක්ස්ගේ පළමු ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

....................................................................................................................................................................

තරගය ජය ගැනීම සඳහා ඉන්දියාවට ලකුණු 338 ක ඉලක්යක්.

...................................................................................................................................................................

ඕවර 50 කදී - 337/7

(ලයෑම් ප්ලන්කට් 01, ජොෆ්රා ආචර් 00, ජස්ප්‍රීට් බුම්රා 10-1-44-1)

           

බුම්රාගේ 10 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි රවින්ද්‍ර ජදේජා අතට උඩ පන්දුවක් දෙමින් බෙන් ස්ටෝක්ස් ලකුණු 79 කට දැවී යයි. (හයේ පහර 3 යි, හතරේ පහර 6 යි) 

නමවැනි පිතිකරුවා ලෙස ජොෆ්රා ආචර් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 49 කදී - 334/6 

(බෙන් ස්ටෝක්ස් 78, ලයෑම් ප්ලන්කට් 00, මොහොමඩ් සාමි 10-1-69-5)

           

සාමිගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි රෝහිත් ශර්මා අතට උඩ පන්දුවක් දෙමින් ක්‍රිස් වෝක්ස් ලකුණු 7 කට දැවී යයි. (හතරේ පහර 1 යි) 

අටවැනි පිතිකරුවා ලෙස ලයෑම් ප්ලන්කට් පිටියට පිවිසෙයි.

එම ඕවරයේම දෙවැනි පන්දුවට ලෝන්ග් ඕන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ බෙන් ස්ටෝක්ස්, තෙවැනි පන්දුවට ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හයේ පහරක්ද, සිවුවැනි පන්දුවට කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්ද එල්ල කරයි.

...................................................................................................................................................................

ඕවර 48 කදී - 319/5

(බෙන් ස්ටෝක්ස් 63, ජොස් බට්ලර් 07, ජස්ප්‍රීට් බුම්රා 9-1-42-0)

           

බුම්රාගේ නමවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ක්‍රිස් වෝක්ස්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 47 කදී - 310/5 

(බෙන් ස්ටෝක්ස් 61, ක්‍රිස් වෝක්ස් 00, මොහොමඩ් සාමි 9-1-54-4)

           

සාමිගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ සිවුවැනි පන්දුවට ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ජොස් බට්ලර්, පස්වැනි පන්දුවට ලෝන්ග් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක්.

අවසන් පන්දුවේදී සාමි අතටම උඩ පන්දුවක් දෙමින් ජොස් බට්ලර් ලකුණු 20 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 1 යි) 

හත්වැනි පිතිකරුවා ලෙස ක්‍රිස් වෝක්ස් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 46 කදී - 293/4

(බෙන් ස්ටෝක්ස් 54, ජොස් බට්ලර් 10, ජස්ප්‍රීට් බුම්රා 8-1-33-0)

           

46 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොස් බට්ලර් සූදානම්.

බුම්රාගේ අටවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 45 කදී - 289/4 

(බෙන් ස්ටෝක්ස් 51, ජොස් බට්ලර් 09, මොහොමඩ් සාමි 8-1-37-3)

           

45 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් සාමි කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

සාමිගේ 8 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි හර්දීක් පාණ්ඩ්‍යා අතට උඩ පන්දුවක් දෙමින් ජෝ රූට් ලකුණු 44 කට දැවී යයි. (හතරේ පහර 2යි)

හයවැනි පිතිකරුවා ලෙස ජොස් බට්ලර් පිටියට පිවිසෙයි.

එම ඕවරයේ සිවුවැනි පන්දුවට ජොස් බට්ලර්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් බෙන් ස්ටෝක්ස් සිය 19 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

...................................................................................................................................................................

ඕවර 44 කදී - 277/3

(ජෝ රූට් 44, බෙන් ස්ටෝක්ස් 48, හර්දීක් පාණ්ඩ්‍යා 10-0-60-0)

            

44 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

පාණ්ඩ්‍යගේ 10 වැනි ඕවරයේ දෙවැනි පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 43 කදී - 268/3

(ජෝ රූට් 42, බෙන් ස්ටෝක්ස් 41, ජස්ප්‍රීට් බුම්රා 7-1-29-0)

           

බුම්රාගේ හත්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 42 කදී - 265/3

(ජෝ රූට් 40, බෙන් ස්ටෝක්ස් 40, යුස්වේන්ද්‍ර චාහල් 10-0-88-0)

           

චාහල්ගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හයේ පහරක් සහ තෙවැනි පන්දුවට ජෝ රූට්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 41 කදී - 253/3

(ජෝ රූට් 35, බෙන් ස්ටෝක්ස් 33, ජස්ප්‍රීට් බුම්රා 6-1-26-0)

           

41 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

බුම්රාගේ හයවැනි ඕවරයට ලකුණු 8 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 40 කදී - 245/3

(ජෝ රූට් 33, බෙන් ස්ටෝක්ස් 27, යුස්වේන්ද්‍ර චාහල් 9-0-76-0)

           

චාහල්ගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට ඩීප් ස්කුවෙයර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ බෙන් ස්ටෝක්ස්ගෙන් සිවුවැනි පන්දුවට කවර් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 39 කදී - 230/3

(ජෝ රූට් 31, බෙන් ස්ටෝක්ස් 15, හර්දීක් පාණ්ඩ්‍යා 9-0-51-0)

           

පාණ්ඩ්‍යාගේ නමවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

...................................................................................................................................................................

ඕවර 38 කදී - 224/3

(ජෝ රූට් 27, බෙන් ස්ටෝක්ස් 13, යුස්වේන්ද්‍ර චාහල් 8-0-61-0)

           

38 වැනි ඕවරය යැවීම සඳහා යුස්වේන්ද්‍ර චාහල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

චාහල්ගේ අටවැනි ඕවරයේ තෙවැනි පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් ෂෝට් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 37 කදී - 216/3

(ජෝ රූට් 27, බෙන් ස්ටෝක්ස් 05, හර්දීක් පාණ්ඩ්‍යා 8-0-45-0)

           

37 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

පාණ්ඩ්‍යාගේ අටවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

...................................................................................................................................................................

ඕවර 36 කදී - 213/3

(ජෝ රූට් 26, බෙන් ස්ටෝක්ස් 03, මොහොමඩ් සාමි 7-1-25-2)

           

සාමිගේ හත්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

...................................................................................................................................................................

ඕවර 35 කදී - 211/3

(ජෝ රූට් 25, බෙන් ස්ටෝක්ස් 02, කුල්දීප් යාදව් 10-0-72-1)

           

යාදව්ගේ 10 වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 34 කදී - 207/3

(ජෝ රූට් 23, බෙන් ස්ටෝක්ස් 00, මොහොමඩ් සාමි 6-1-23-2)

           

සාමිගේ හයවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි කේදර් ජාදව් අතට උඩ පන්දුවක් දෙමින් ඔයින් මෝගන් එක් ලකුණකට දැවී යයි.

පස්වැනි පිතිකරුවා ලෙස බෙන් ස්ටෝක්ස් පිටියට පිවිසෙයි.

එම ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

...................................................................................................................................................................

ඕවර 33 කදී - 207/2

(ජෝ රූට් 23, ඔයින් මෝගන් 01, කුල්දීප් යාදව් 9-0-68-1)

           

33 වැනි ඕවරය යැවීම සඳහා කුල්දීප් යාදව් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

යාදව්ගේ නමවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 32 කදී - 205/2

(ජෝ රූට් 22, ඔයින් මෝගන් 00, මොහොමඩ් සාමි 5-0-23-1)

           

32 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් සාමි කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

සාමිගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ඩීප් කවර් කළාපයේ පන්දු රකිමින් සිටි රිෂාබ් පාන්ට් අතට උඩ පන්දුවක් දෙමින් ජොනී බෙයාස්ටෝ ලකුණු 111 කට දැවී යයි. (හයේ පහර 6 යි, හතරේ පහර 10 යි)

සිවුවැනි පිතිකරුවා ලෙස නායක ඔයින් මෝගන් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 31 කදී - 204/1

(ජොනී බෙයාස්ටෝ 111, ජෝ රූට් 21, යුස්වේන්ද්‍ර චාහල් 7-0-53-0)

           

31 වැනි ඕවරය යැවීම සඳහා යුස්වේන්ද්‍ර චාහල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

චාහල්ගේ හත්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 30 කදී - 202/1

(ජොනී බෙයාස්ටෝ 111, ජෝ රූට් 20, හර්දීක් පාණ්ඩ්‍යා 7-0-42-0)

           

පාණ්ඩ්‍යාගේ හත්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 29 කදී - 196/1

(ජොනී බෙයාස්ටෝ 109, ජෝ රූට් 16, කුල්දීප් යාදව් 8-0-66-1)

           

යාදව්ගේ අටවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 28 කදී - 194/1

(ජොනී බෙයාස්ටෝ 109, ජෝ රූට් 14, හර්දීක් පාණ්ඩ්‍යා 6-0-36-0)

           

පාණ්ඩ්‍යාගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 27 කදී - 191/1

(ජොනී බෙයාස්ටෝ 108, ජෝ රූට් 12, කුල්දීප් යාදව් 7-0-64-1)

           

යාදව්ගේ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ජොනි බෙයාස්ටෝගෙන් අවසන් පන්දුවටද බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 26 කදී - 183/1

(ජොනී බෙයාස්ටෝ 100, ජෝ රූට් 12, හර්දීක් පාණ්ඩ්‍යා 5-0-33-0)

           

26 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දු පිළිගැනීම සඳහා ජොනී බෙයාස්ටෝ සූදානම්.

පාණ්ඩ්‍යාගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

පන්දු 90 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ජොනී බෙයාස්ටෝ සිය 8 වැනි එක්දින ශතකය ලබාගනී.

...................................................................................................................................................................

ඕවර 25 කදී - 180/1

(ජොනී බෙයාස්ටෝ 98, ජෝ රූට් 11, කුල්දීප් යාදව් 6-0-56-1)

           

යාදව්ගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ජොනි බෙයාස්ටෝගෙන් තර්ඩ් මෑන් කළාප හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 24 කදී - 173/1

(ජොනී බෙයාස්ටෝ 92, ජෝ රූට් 10, ජස්ප්‍රීට් බුම්රා 5-1-18-0)

           

24 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දු පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

බුම්රාගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවට ජෝ රූට්ගෙන් තර්ඩ් මෑන් කළාප හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 23 කදී - 163/1

(ජොනී බෙයාස්ටෝ 90, ජෝ රූට් 02, කුල්දීප් යාදව් 5-0-49-1)

           

යාදව්ගේ පස්වැනි ඕවරයේ පළමු පන්දුවේදී ලොන්ග් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි රවින්ද්‍ර ජදේජා ලබාගත් සුපිරි උඩ පන්දුවක් හමුවේ ජේසන් රෝයි ලකුණු 66 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 7 යි)

තෙවැනි පිතිකරුවා ලෙස ජෝ රූට් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 22 කදී - 160/0

(ජේසන් රෝයි 66, ජොනී බෙයාස්ටෝ 89, හර්දීක් පාණ්ඩ්‍යා 4-0-30-0)

           

පාණ්ඩ්‍යාගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 21 කදී - 155/0

(ජේසන් රෝයි 63, ජොනී බෙයාස්ටෝ 87, කුල්දීප් යාදව් 4-0-46-0)

           

යාදව්ගේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවට ජොනී බෙයාස්ටෝගෙන් ලෝන්ග් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 20 කදී - 145/0

(ජේසන් රෝයි 62, ජොනී බෙයාස්ටෝ 78, හර්දීක් පාණ්ඩ්‍යා 3-0-25-0)

           

20 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් රෝයි සූදානම්.

පාණ්ඩ්‍යාගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 19 කදී - 141/0

(ජේසන් රෝයි 59, ජොනී බෙයාස්ටෝ 77, කුල්දීප් යාදව් 3-0-36-0)

           

යාදව්ගේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජොනී බෙයාස්ටෝගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 18 කදී - 130/0

(ජේසන් රෝයි 57, ජොනී බෙයාස්ටෝ 68, යුස්වේන්ද්‍ර චාහල් 6-0-51-0)

           

චාහල්ගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුවට ජොනී බෙයාස්ටෝගෙන් ලෝන්ග් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 17 කදී - 124/0

(ජේසන් රෝයි 57, ජොනී බෙයාස්ටෝ 62, කුල්දීප් යාදව් 2-0-25-0)

           

යාදව්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජේසන් රෝයිගෙන් ලෝන්ග් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක්.

පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ජේසන් රෝයි සිය 16 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

...................................................................................................................................................................

ඕවර 16 කදී - 112/0

(ජේසන් රෝයි 46, ජොනී බෙයාස්ටෝ 61, යුස්වේන්ද්‍ර චාහල් 5-0-45-0)

           

චාහල්ගේ පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ලෝන්ග් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ ජොනී බෙයාස්ටෝගෙන් අවසන් පන්දුවට ලෝන්ග් ඕෆ් කළාපයට ඉහළින් තවත් හයේ පහරක්.

පන්දු 56 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ජොනී බෙයාස්ටෝ සිය 12 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

...................................................................................................................................................................

ඕවර 15 කදී - 97/0

(ජේසන් රෝයි 44, ජොනී බෙයාස්ටෝ 48, කුල්දීප් යාදව් 1-0-13-0)

           

15 වැනි ඕවරය යැවීම සඳහා චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් කැඳවයි. පන්දුව යැවීම සඳහා ජේසන් රෝයි සූදානම්.

යාදව්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට ජේසන් රෝයිගෙන් පන්දු යවන්නාගේ හිසට ඉහළින් හතරේ පහරක් සහ සිවුවැනි පන්දුවට ජොනී බෙයාස්ටෝගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 14 කදී - 84/0

(ජේසන් රෝයි 38, ජොනී බෙයාස්ටෝ 41, යුස්වේන්ද්‍ර චාහල් 4-0-30-0)

           

චාහල්ගේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවට ජේසන් රෝයිගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක් සහ තෙවැනි පන්දුවට ජොනී බෙයාස්ටෝගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හයේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 13 කදී - 73/0

(ජේසන් රෝයි 33, ජොනී බෙයාස්ටෝ 35, හර්දීක් පාණ්ඩයා 2-0-21-0)

           

පාණ්ඩ්‍යාගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ජොනී බෙයාස්ටෝගෙන් දෙවැනි පන්දුවට මිඩ් ඕන් කළාපය හරහා තවත් හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 12 කදී - 63/0

(ජේසන් රෝයි 32, ජොනී බෙයාස්ටෝ 27, යුස්වේන්ද්‍ර චාහල් 3-0-19-0)

           

12 වැනි ඕවරය යැවීම සඳහා යුස්වේන්ද්‍ර චාහල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොනී බෙයාස්ටෝ සූදානම්.

චාහල්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 11 කදී - 60/0

(ජේසන් රෝයි 31, ජොනී බෙයාස්ටෝ 25, හර්දීක් පාණ්ඩයා 1-0-12-0)

           

11 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක හර්දීක් පාණ්ඩයා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොනී බෙයාස්ටෝ සූදානම්.

පාණ්ඩ්‍යාගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවට එක්ස්ට්‍රා කවර් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ ජේසන් රෝයිගෙන් අවසන් පන්දුවට ලෝන්ග් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 10 කදී - 47/0

(ජේසන් රෝයි 20, ජොනී බෙයාස්ටෝ 25,  මොහොමඩ් සාමි 4-0-22-0)

         

10 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් සාමි කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් රෝයි සූදානම්.

සාමිගේ සිවුවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 9 කදී - 46/0

(ජේසන් රෝයි 19, ජොනී බෙයාස්ටෝ 25, ජස්ප්‍රීට් බුම්රා 4-1-08-0)

         

බුම්රාගේ සිවුවැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.

...................................................................................................................................................................

ඕවර 8 කදී - 46/0

(ජේසන් රෝයි 19, ජොනී බෙයාස්ටෝ 25, යුස්වේන්ද්‍ර චාහල් 2-0-16-0)

         

චාහල්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට කවර් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ජේසන් රෝයිගෙන් අවසන් පන්දුවට මිඩ් විකට් කළාපය හරහා තවත් හතරේ පහරක්. 

....................................................................................................................................................................

ඕවර 7 කදී - 37/0

(ජේසන් රෝයි 11, ජොනී බෙයාස්ටෝ 24, ජස්ප්‍රීට් බුම්රා 3-0-08-0)

         

හත්වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් රෝයි සූදානම්.

බුම්රාගේ තෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 6 කදී - 35/0

(ජේසන් රෝයි 10, ජොනී බෙයාස්ටෝ 23, යුස්වේන්ද්‍ර චාහල් 1-0-07-0)

         

හයවැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චාහල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් රෝයි සූදානම්.

චාහල්ගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට ජොනී බෙයාස්ටෝගෙන් මිඩ් ඕන් කළාපය හරහා හයේ පහරකට ආසන්න හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 5 කදී - 28/0

(ජේසන් රෝයි 09, ජොනී බෙයාස්ටෝ 17, මොහොමඩ් සාමි 3-0-21-0)

         

සාමිගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ජොනී බෙයාස්ටෝගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 4 කදී - 19/0

(ජේසන් රෝයි 09, ජොනී බෙයාස්ටෝ 09, ජස්ප්‍රීට් බුම්රා 2-0-06-0)

         

බුම්රාගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජොනී බෙයාස්ටෝගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 3 කදී - 14/0

(ජේසන් රෝයි 08, ජොනී බෙයාස්ටෝ 05, මොහොමඩ් සාමි 2-0-13-0)

         

සාමිගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ජොනී බෙයාස්ටෝගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 2 කදී - 10/0

(ජේසන් රෝයි 08, ජොනී බෙයාස්ටෝ 01, ජස්ප්‍රීට් බුම්රා 1-0-01-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොනී බෙයාස්ටෝ සූදානම්.

බුම්රාගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි. 

...................................................................................................................................................................

ඕවර 1 කදී - 09/0

(ජේසන් රෝයි 08, ජොනී බෙයාස්ටෝ 00, මොහොමඩ් සාමි 1-0-09-0)

          

එංගලන්න ඉනිම ඇරඹීම සඳහා ජේසන් රෝයි සහ ජොනී බෙයාස්ටෝ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සාමි කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් රෝයි සූදානම්.

සාමිගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ජේසන් රෝයිගෙන් පස්වැනි පන්දුවට මිඩ් ඕෆ් කළාපය හරහා තවත් හතරේ පහරක්.

....................................................................................................................................................................

ආබාධ තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගවලදී විවේක ගන්වා සිටි එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ජේසන් රෝයි මෙම තරගයේදී යළිත් කණ්ඩායමට එක්ව සිටියි.

ඔහුට අමතරව වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ලයෑම් ප්ලන්කට්ද මෙම තරගය සඳහා එංගලන්ත කණ්ඩායමට කැඳවා සිටින අතර ඕස්ට්‍රේලියාවට එරෙහි පැවැති තරගයට ක්‍රීඩා කළ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලීට අද තරගයේදී එංගලන්ත කණ්ඩායමේ ස්ථානයක් අහිමි වී ඇත.

බටහිර ඉන්දීය කොදෙව් තරගයට ක්‍රීඩා කළ විජේ ශංකර් වෙනුවෙට ප්‍රහාරාත්මක පිතිකරු රිෂාබ් පාන්ට් මෙම තරගයේදී ඉන්දී කණ්ඩායමට කැඳවා සිටියි. ඔහු ඉන්දීය ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වූයේ ආබාධයකට ලක්වූ ශිකර් ධවාන්ගේ ආදේශක ක්‍රීඩකයා ලෙසිනි.

....................................................................................................................................................................

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 38 වැනි තරගය ලෙස එංගලන්තය සහ ඉන්දියාව අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

එංගලන්ත කණ්ඩායම
ඔයින් මෝගන් (නායක), ජොනී බෙයාස්ටෝ, ජේසන් රෝයි, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, ක්‍රිස් වොක්ස්, ආදිල් රෂීඞ්, ලයෑම් ප්ලන්කට්, ජොෆ්රා ආචර් සහ මාක් වුඞ්

ඉන්දීය කණ්ඩායම
විරාට් කෝලි (නායක), ලොකේෂ් රාහුල්, රෝහිත් ශර්මා, රිෂාබ් පාන්ට්, මහේන්ද්‍ර සිං දෝනි, හර්දීක් පාණ්ඩ්‍යා, කේදර් ජාදව්, කුල්දීප් යාදව්, මොහොමඞ් සාමි, යුස්වේන්ද්‍ර චාහල් සහ ජස්ප්‍රීට් බුම්රා


අදහස් (0)

එංගලන්තයට ලකුණු 31 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.