Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය පෙරමුණේ

එංගලන්තය පෙරමුණේ

editorial - 2019 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 24 වැනි තරගය වූ එංගලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අතර ඊයේ (18 වැනිදා) පැවැති තරගයෙන් එංගලන්තය ලකුණු 150කින් ජයගත්තේය.

ඒ අනුව එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණටම පැමිණීමට සමත් විය.


අදහස් (0)

එංගලන්තය පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.