Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner මලයාසියාවට ගෝල 4-1ක ජයක්

මලයාසියාවට ගෝල 4-1ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස පිටියේදී ඊයේ (12) රාත්‍රියේදී පැවැති ශ්‍රී ලංකාව සහ මලයාසියාව අතර සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයෙන් මලයාසියාව ගෝල 4-1ක පහසු ජයක් ලැබීය. 

එහිදී අසේල මධුෂාන්, කවිඳු ඉෂාන්ගේ පන්දුව ලබාගනිමින් 30වැනි විනාඩියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේය. තරගයේ පළමු අර්ධය නිමා වන විට ශ්‍රී ලංකා පිල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.

කෙසේවුවත් තරගයේ දෙවැනි භාගයේදී ගෝල 4 ක්ම වාර්තා කරමින් තරගය ජයගැනීමට සංචාරක මලයාසියානු පාපන්දු කණ්ඩායම සමත්විය.

 

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

මලයාසියාවට ගෝල 4-1ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.