Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මීගමුව යූත් පිලට ගෝල 2-0 ක ජයක්

මීගමුව යූත් පිලට ගෝල 2-0 ක ජයක්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ කොළඹ පාපන්දු සමාජයට එරෙහිව කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගෝල 2-0 ක ජයක් අත්කර ගැනීමට මීගමුව යූත් ක්‍රීඩා සමාජය සමත් විය. 

මීගමුව යූත් ක්‍රීඩා සමාජය වෙනුවෙන් කේ.එන්.සී. 6 වැනි මිනිත්තුවේදීද, එන්. චිබුසෝර් 23 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ. 

එහිදී කොළඹ පාපන්දු සමාජයේ ඩිලාන් කෞෂල්‍ය රතු කාඞ්පතක් ලැබූ අතර මීගමුව යූත් ක්‍රීඩා සමාජයේ පී.ජේ.එස්. ප්‍රසාද් කහ කාඞ්පත් ලැබීය. 

-036 


අදහස් (0)

මීගමුව යූත් පිලට ගෝල 2-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.