Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football දිමිත්‍රි කොළඹ ක්‍රීඩා සමාජයට ජය ගෙනෙයි

දිමිත්‍රි කොළඹ ක්‍රීඩා සමාජයට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ පෙලිකන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී ඊයේ (5 වැනිදා) පැවැති තරගය ගෝල 3-0 ක් ලෙස ජය ගැනීමට කොළඹ ක්‍රීඩා සමාජය සමත් විය. 


තරගයේ 32 වැනි 34 වැනි සහ 76 වැනි මිනිත්තු වලදී කොළඹ ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ ගෝල 3 ටම හිමිකම් කී බොඩි්‍රක්ස් දිමිත්‍රි ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. 


එහිදී පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ ඒ.අයි.එම්. ඉන්ෆාස් කහ කාඞ්පතක් ලැබීය. 

-036 


අදහස් (0)

දිමිත්‍රි කොළඹ ක්‍රීඩා සමාජයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.