Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football තරග තුනක් වැස්සට සේදෙයි

තරග තුනක් වැස්සට සේදෙයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය යටතේ අද (10 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග 3 ක් පවතින වැසි සහිත කාලයගුණය හේතුවන් අත්හැර දැමීමට පියවරගත් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටියි.

පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සහ නිව් යංග් පාපන්දු සමාජය අතර කුරුණෑගල මලියදේව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තරගය, රිනවුන් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තරගය මෙන්ම සොලිඞ් ක්‍රීඩා සමාජය සහ රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය අතර අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තරගයද එසේ වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.


-036

 


අදහස් (0)

තරග තුනක් වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.