Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොළඹ ක්‍රීඩා සමාජයට 4-0ක ජයක්

කොළඹ ක්‍රීඩා සමාජයට 4-0ක ජයක්

editorial - 2021 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘සුපර් ලීග්‘ පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් අද (19) පස්වරුවේ සුගතදාස පිටියේදී පැවැති තරගයෙන් ‘කොළඹ‘ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ වෙන්නප්පුව ‘නිව්යංග්ස්‘ කණ්ඩායම ගෝල 4-0කින් පරාජය කිරීමට සමත් වූහ.

තරගයේ පළමු භාගයේදීම ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට කොළඹ පිලට හැකිවිය.

චමෝද් ඩිල්ෂාන් (15 වැනි විනාඩිය) පළමු ගෝලය ලබාගත්තේය. විවේකයෙන් පසුව සර්වාන් ජොහාර් (53 වැනි විනාඩිය) හා විදේශීය ක්‍රීඩක ටෝමාස් සාපෝ (80 වැනි විනාඩිය) කොළඹ පිලට ගෝල රැස්කර දුන්හ. 86 වැනි විනාඩියේදී චමෝද් ඩිල්ෂාන් තවත් ගෝලයක් ලබාගත්තේය.

- 223


අදහස් (0)

කොළඹ ක්‍රීඩා සමාජයට 4-0ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.