Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කටාර් රාජ්‍යයේ දී දින දහයක නේවාසික පුහුණුවක් සඳහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිත කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ලෝක කුසලාන (2022) සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම එම පුහුණුව අවසානයේ පෙරළා දිවයිනට පැමිණ මෙම 28 හා 31 වැනිදා ලාඕසය සමග එරට දී ජාත්‍යන්තර තරග දෙකකට සහභාගි වේ.
ලබන ජුනි 6 හා 11 යන දිනවල දී “මැකාවෝ” රාජ්‍යය සමග ශ්‍රී ලංකාව ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග දෙකකට සහභාගි වේ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.