Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජාතික සංචිතය කටාරයේ පුහුණුවකට

ජාතික සංචිතය කටාරයේ පුහුණුවකට

editorial - 2019 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටාර් රාජ්‍යයේ දී දින දහයක නේවාසික පුහුණුවක් සඳහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිත කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ලෝක කුසලාන (2022) සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම එම පුහුණුව අවසානයේ පෙරළා දිවයිනට පැමිණ මෙම 28 හා 31 වැනිදා ලාඕසය සමග එරට දී ජාත්‍යන්තර තරග දෙකකට සහභාගි වේ.

ලබන ජුනි 6 හා 11 යන දිනවල දී “මැකාවෝ” රාජ්‍යය සමග ශ්‍රී ලංකාව ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග දෙකකට සහභාගි වේ.

- 223


අදහස් (0)

ජාතික සංචිතය කටාරයේ පුහුණුවකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.