Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෂෙහාන් ජයසූරිය නැවතත් සංචිතයට

ෂෙහාන් ජයසූරිය නැවතත් සංචිතයට

editorial - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

( ++ යොහාන් භාසුර)

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලබන 22 වැනිදා ආරම්භ වන එක්දින සහ විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නම් කර ඇති 20 දෙනකුගෙන් යුත් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය නැවත කැඳවා තිබේ.

විස්සයි20 පිලට ඇතුළත්ව සිටි ෂෙහාන් ජයසූරියට පසුගිය ඉන්දීය තරගාවලියේදී සංචිතයේ ස්ථානය අහිමිවිය.

එක්දින තරගාවලියට සහභාගි වන අවසන් 15 දෙනාගේ සංචිතය ලබන 19 වැනිදා නම් කිරීමට නියමිත බව තේරීම් කමිටුව පවසයි.

ශ්‍රී ලංකා සංචිතය:
දිමුත් කරුණාරත්න (එක්දින නායක), ලසිත් මාලිංග (විස්සයි20 නායක), ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්‍ෂ, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, අවිෂ්ක ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ඉසුරු උදාන, ළහිරු කුමාර, වනිඳු හසරංග සහ ලක්‍ෂාන් සඳකැන්

 


අදහස් (1)

ෂෙහාන් ජයසූරිය නැවතත් සංචිතයට
  • sk Friday, 14 February 2020 08:45 AM

    පරණ මූණු අලුත් වෙනවා. කිසි ප්‍රතිපත්තියක් නෑ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.