Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමයි
ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු එක්දින තරගය

වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමයි

editorial - 2019 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

---------------------------------------------------------------------------------------------------------------------------------------

පස්වරු 5.00 - 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර කරච්චිහිදී අද (27 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ජාත්‍යනතර ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කරති.

වර්ෂාව හේතුවෙන් කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ තරගයක් අතහැර දැමුණු පළමු අවස්ථාව ලෙස සටහන් වන්නේය.

දෙවැනි එක්දින තරගය ලබන ඉරිදා (29 වැනිදා) කරච්චිහී ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

---------------------------------------------------------------------------------------------------------------------------------------

පස්වරු 4.30 - 

වර්ෂාව නවතින පාටත් නැත. අඩුම වශයෙන් ඕවර 20 ක් හෝ යැවීම සඳහා රාත්‍රී 8.30 දක්වා අවස්ථාව තිබේ.

---------------------------------------------------------------------------------------------------------------------------------------

පස්වරු 3.30 - 

නැවතත් පොද වැස්සක් ආරම්භවීම හේතුවෙන් තරග ආරම්භය තවත් පමාවෙයි.

---------------------------------------------------------------------------------------------------------------------------------------

පස්වරු 3.20 - 

වර්ෂාව නවතී. නමුත් කරච්චී ක්‍රීඩාංගණය ඉහළ අහස වලාකුලෙන් බරව ඇත.

---------------------------------------------------------------------------------------------------------------------------------------

පස්වරු 3.00 - 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර කරච්චිහිදී අද (27 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයට වර්ෂාව පතිතවීම හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම පමාවෙයි.


අදහස් (0)

වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.