Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය 4වැනි ස්ථානයට

පාකිස්තානය 4වැනි ස්ථානයට

editorial - 2019 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 36 වැනි තරගය වූ පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය අතර ලීඩ්ස්හිදී අද (29) පැවැති තරගයෙන් පාකිස්තානය කඩුලු 3කින්  ජයගැනීමට සමත් විය.

මේ අනුව පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයට පත්විය.


අදහස් (0)

පාකිස්තානය 4වැනි ස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.