Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගණ ඉදිකිරීම නවතයි

ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගණ ඉදිකිරීම නවතයි

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මේ වනවිට ක්‍රීඩාංගණ ඉදිකිරීමේ කටයුතු නවතා ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ දෙමළ සන්ධාන මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් මහතා කිලිනොච්චිය පොදු ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්න්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ වනවිට ක්‍රිකට් ආයතනය දිවයිනේ කිසිදු ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට ‍මුදල් වෙන් නොකරන බවත් යාපනය ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යෝජනා වී ඇත්තේද පෞද්ගලික මුදල් යෙදවීමක් මගින් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පැහැදිලි කළේය.

 


අදහස් (0)

ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගණ ඉදිකිරීම නවතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.