Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය තෙවැනි ස්ථානයට

එංගලන්තය තෙවැනි ස්ථානයට

editorial - 2019 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 41 වැනි තරගය වූ එංගලන්තය සහ නවසීලන්තය අතර චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී අද (03) පැවැති තරග ලකුණු 119 කින් ජයගත් එංගලන්තය  ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කරගත්තේය.

ඒ අනුව එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

 


අදහස් (0)

එංගලන්තය තෙවැනි ස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.