Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය 4වැනි ස්ථානයට

එංගලන්තය 4වැනි ස්ථානයට

editorial - 2019 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 38 වැනි තරගය වූ ඉන්දියාව සහ එංගලන්තය අතර බර්මිංග්හැම්හිදී අද (30) පැවැති තරගයෙන් එංගලන්තය ලකුණු 31කින්  ජයගැනීමට සමත් විය.

මේ අනුව එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 4වැනි ස්ථානයට පැමිණියේය.


අදහස් (1)

එංගලන්තය 4වැනි ස්ථානයට
  • වීර Monday, 01 July 2019 04:18 AM

    ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයක් තිබෙනවානේ. ඔබල කතා කරන්න අයි.සී.සී. එක සමග . ශ්‍රී ලංකාවට තමයි ලොකුම අසාධාරණය සිදුවුනේ මේ තරගාවලියේ . තරඟ දෙකක් අහිමිවුනා වර්ෂාව නිසා. අහිමිවුන තරඟ දෙකෙන් එකක් ලබාදෙන්න කියන්න ක්‍රීඩා කරන්න. මෙතරම් දැවැන්ත තරඟාවලියක තව තරඟයක් පවත්වන එක ලොකු අපහසුවක් නැහැනේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.