Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත අන්තෝනි විදුහල අවසන් තරගයට

ශාන්ත අන්තෝනි විදුහල අවසන් තරගයට

editorial - 2019 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ශාන්ත අන්තෝනි විදුහල අවසන් පූර්ව වටයට පිවිසියේය.

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 54.4 කදී කඩුලු 6 ක් දැවී 117
(තිසර ඒකානායක නොදැවී 26, අංජුල බණ්ඩාර 20, තේමිය ජයසුන්දර 20/2)

මහනුවර ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 17 කදී කඩුලු 5 ක් දැවී 49
(ළහිරු අබේසිංහ 25/3, ජී.අයි. ගලප්පත්ති 05/2)

-036


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.