Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය නැවතත් පෙරමුණ ගනී

නවසීලන්තය නැවතත් පෙරමුණ ගනී

editorial - 2019 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 29 වැනි තරගය වූ  නවසීලන්ය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මැන්චෙස්ටර්හිදී ඊයේ (22 වැනිදා) පැවැති තරගයේ  ලකුණු 5 කින් ජයගැනීමට නවසීලන්තය සමත්විය. 

ඒ අනුව නවසීලන්තය නැවතත් ප්‍රසාද ළකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. 


අදහස් (0)

නවසීලන්තය නැවතත් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.