Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කරන්දෙණිය විදුහලට කඩුලු 7 ක ජයක්

කරන්දෙණිය විදුහලට කඩුලු 7 ක ජයක්

editorial - 2019 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය හා කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයේදී  පැවති වයස අවුරුදු 19 න් පහළ දෙවන කොටසේ ක්‍රිකට් තරගයෙන් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය සමත් විය.

දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම ඕවර 24.3 කදී සියලු දෙනා දැවී ලකුණු 86 යි.
(ෂෙරෝන් හිනිදුමගේ 21, ශවිදු උමේෂ් 15/5, සමිත් ඉසුරු 15/2)

කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම ඕවර 63.3 කදී සියලු දෙනා දැවී ලකුණු 182 යි
(සමිත් ඉසුරු 43, ජනෙත් කෞෂාන් 28, මනූෂ මධුභාෂිත 27, දිනේෂ් මධුසංඛ 26, සමිදු ප්‍රමොද් 54/4,  එම්. සේනාරත්න 44/2)

දේවානන්ද විද්‍යාලය දෙවැනි ඉනිම ඕවර 28.1 කදී සියලු දෙනා දැවී ලකුණු 117 යි.
(චාමික පෙරේරා 52, කවීෂ කල්පන 24, සමිත් ඉසුරු 67/5, මනූෂ මධුභාෂිත 33/4)

කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය දෙවනි ඉනිම ඕවර 4.5  කදී කඩුලු 3 ක් දැවී ලකුණු 25 යි.


අදහස් (0)

කරන්දෙණිය විදුහලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.