Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්
සජීවි විචාරය - ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

editorial - 2019 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

........................................................................................................................................................

 

මධ්‍යහන 12.27 -

නවසීලන්තයට එරෙහිව කඩුලු 6 ක ජයක් අත්කර ගනිමින් ශ්‍රී ලංකාව, ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු ජයග්‍රහණය ලබාගත්තේය.

........................................................................................................................................................

ඕවර 86.1 කදී - 4/268

(ඇන්ජලෝ මැතිව්ස් 28, ධනංජය ද සිල්වා 14, ට්‍රෙන්ට් බෝල්ට් 9.1-1-34-1)

........................................................................................................................................................

ඕවර 86 කදී - 4/267 

(ඇන්ජලෝ මැතිව්ස් 27, ධනංජය ද සිල්වා 14, ටිම් සවුති 12-2-33-1)

........................................................................................................................................................

ඕවර 85 කදී - 4/262

(ඇන්ජලෝ මැතිව්ස් 26, ධනංජය ද සිල්වා 10, ට්‍රෙන්ට් බෝල්ට් 9-1-33-1)

........................................................................................................................................................

 

ඕවර 84 කදී - 4/259 

 

(ඇන්ජලෝ මැතිව්ස් 25, ධනංජය ද සිල්වා 08, ටිම් සවුති 11-2-28-1)

පන්දු යැවීමේ වෙනසක් කරමින් විලියම් සමර්විල් වෙනුවට ‍ටිම් සවුති පැමිණෙයි.

........................................................................................................................................................

ඕවර 83 කදී - 4/254

(ඇන්ජලෝ මැතිව්ස් 24, ධනංජය ද සිල්වා 04, ට්‍රෙන්ට් බෝල්ට් 8-1-30-1)

ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි මිචෙල් සෑන්ට්නර් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් ජනිත් ලකුණු 23 කට දැවී යයි. (හතරේ පහර 5 යි)

හයවැනි පිතිකරුවා ලෙස ධනංජය ද සිල්වා පිටියට පිවිසෙයි.

........................................................................................................................................................

ඕවර 82 කදී - 3/250

(ඇන්ජලෝ මැතිව්ස් 24, කුසල් පෙරේරා 23, විලියම් සමර්විල් 31-6-73-1)

........................................................................................................................................................

ඕවර 81 කදී - 3/246

(ඇන්ජලෝ මැතිව්ස් 20, කුසල් පෙරේරා 23, ට්‍රෙන්ට් බෝල්ට් 7-1-26-0)

ශ්‍රී ලංකා ඉනිමේ ඕවර 80 ක් යවා අවසන් වීම නිසා නව පන්දුවක් ලබා ගැනීමට නායක කේන් විලියම්සන් පියවර ගනී. පන්දු යැවීමේ වෙනසක් කරමින් ටිම් සවුති වෙනුවට ‍ට්‍රෙන්ට් බෝල්ට් පැමිණෙයි.

........................................................................................................................................................

ඕවර 80 කදී - 3/241 

(ඇන්ජලෝ මැතිව්ස් 19, කුසල් පෙරේරා 19, විලියම් සමර්විල් 30-6-69-1)

........................................................................................................................................................

ඕවර 79 කදී - 3/238

(ඇන්ජලෝ මැතිව්ස් 17, කුසල් පෙරේරා 18, ටිම් සවුති 10-2-23-1)

........................................................................................................................................................

ඕවර 78 කදී - 3/229

(ඇන්ජලෝ මැතිව්ස් 16, කුසල් පෙරේරා 10, විලියම් සමර්විල් 29-6-66-1)

පන්දු යැවීමේ වෙනසක් කරමින් කේන් විලියම්සන් වෙනුවට ‍විලියම් සමර්විල් පැමිණෙයි.

විලියම් සමර්විල්ගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා දැවී ගිය බව ප්‍රධාන විනිසුරුවරයා සංඥා කළේය. එහෙත් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේද උපයෝගී කරගනිමින් එම තීරණය තෙවැනි විනිසුරුට යොමු කළ කුසල්, තමා නොදැවුණ ක්‍රීඩකයෙක් බව තහවුරු කරගත්තේය.

........................................................................................................................................................

ඕවර 77 කදී - 3/222

(ඇන්ජලෝ මැතිව්ස් 15, කුසල් පෙරේරා 04, ටිම් සවුති 9-2-14-1)

ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක බී.ජේ. වොට්ලිං අතට උඩ පන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න ලකුණු 122 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 6 යි)

පස්වැනි පිතිකරු ලෙස කුසල් පෙරේරා පිටියට පිවිසෙයි.

........................................................................................................................................................

ඕවර 76 කදී - 2/218

(දිමුත් කරුණාරන්න 122, ඇන්ජලෝ මැතිව්ස් 15, කේන් විලියම්සන් 3-0-09-0)

........................................................................................................................................................

ඕවර 75 කදී - 2/215

(දිමුත් කරුණාරන්න 120, ඇන්ජලෝ මැතිව්ස් 14, ටිම් සවුති 8-2-10-0)

........................................................................................................................................................

ඕවර 74 කදී - 2/215

(දිමුත් කරුණාරන්න 120, ඇන්ජලෝ මැතිව්ස් 14, කේන් විලියම්සන් 2-0-06-0)

........................................................................................................................................................

ඕවර 73 කදී - 2/212 

(දිමුත් කරුණාරන්න 118, ඇන්ජලෝ මැතිව්ස් 13, ටිම් සවුති 7-1-10-0)

........................................................................................................................................................

ඕවර 72 කදී - 2/211 

(දිමුත් කරුණාරන්න 118, ඇන්ජලෝ මැතිව්ස් 12, කේන් විලියම්සන් 1-0-03-0)

පන්දු යැවීමේ වෙනසක් කරමින් විලියම් සමර්විල් වෙනුවට ‍කේන් විලියම්සන් පැමිණෙයි.

........................................................................................................................................................

ඕවර 71 කදී - 2/206

(දිමුත් කරුණාරන්න 117, ඇන්ජලෝ මැතිව්ස් 10, ටිම් සවුති 6-1-09-0)

පන්දු යැවීමේ වෙනසක් කරමින් මිචෙල් සෑන්ට්නර් වෙනුවට ටිම් සවුති කැඳවයි.

........................................................................................................................................................

ඕවර 70 කදී - 2/205

(දිමුත් කරුණාරන්න 117, ඇන්ජලෝ මැතිව්ස් 09, විලියම් සමර්විල් 28-6-59-1)

........................................................................................................................................................

ඕවර 69 කදී - 2/203

(දිමුත් කරුණාරන්න 115, ඇන්ජලෝ මැතිව්ස් 09, මිචෙල් සෑන්ට්නර් 13-2-38-0)

........................................................................................................................................................

ඕවර 68 කදී - 2/196

(දිමුත් කරුණාරන්න 109, ඇන්ජලෝ මැතිව්ස් 08, විලියම් සමර්විල් 27-6-57-1)

පන්දු යැවීමේ වෙනසක් කරමින් අජාස් පතේල් වෙනුවට විලියම් සමර්විල් කැඳවයි.

........................................................................................................................................................

ඕවර 67 කදී - 2/193

(දිමුත් කරුණාරන්න 107, ඇන්ජලෝ මැතිව්ස් 07, මිචෙල් සෑන්ට්නර් 12-2-31-0)

පන්දු යැවීමේ වෙනසක් කරමින් විලියම් සමර්විල් වෙනුවට මිචෙල් සෑන්ට්නර් කැඳවයි.

........................................................................................................................................................

ඕවර 66 කදී - 2/190

(දිමුත් කරුණාරන්න 104, ඇන්ජලෝ මැතිව්ස් 07, අජාස් පතේල් 18-0-74-1)

හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් දිමුත් කරුණාරත්න සිය 9 වැනි ටෙස්ට් ශතකය ලබාගනී. මෙය ඔහු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබාගත් තෙවැනි ටෙස්ට් ශතකයද වේ.

........................................................................................................................................................

ඕවර 65 කදී - 2/179

(දිමුත් කරුණාරන්න 98, ඇන්ජලෝ මැතිව්ස් 02, විලියම් සමර්විල් 26-6-54-1)

........................................................................................................................................................

ඕවර 64 කදී - 2/178

(දිමුත් කරුණාරන්න 97, ඇන්ජලෝ මැතිව්ස් 02, අජාස් පතේල් 17-0-63-1)

........................................................................................................................................................

ඕවර 63 කදී - 2/176

(දිමුත් කරුණාරන්න 96, ඇන්ජලෝ මැතිව්ස් 01, විලියම් සමර්විල් 25-6-53-1)

........................................................................................................................................................

ඕවර 62 කදී - 2/174

(දිමුත් කරුණාරන්න 95, ඇන්ජලෝ මැතිව්ස් 00, අජාස් පතේල් 16-0-61-1)

අජාස් පතේල්ගේ පන්දුවක් හමුවේ මිඞ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ජීත් රාවල් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 10 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 1 යි)

සිවුවැනි පිතිකරුවා ලෙස දිනේෂ් චන්දිමාල් පිටියට පිවිසෙයි.

........................................................................................................................................................

ඕවර 61 කදී - 1/171

(දිමුත් කරුණාරන්න 92, කුසල් මෙන්ඩිස් 10, විලියම් සමර්විල් 24-6-51-1)

විලියම් සමර්විල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ළහිරු තිරිමාන්න ලකුණු 64 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

තෙවැනි පිතිකරුවා ලෙස කුසල් මෙන්ඩිස් පිටියට පිවිසෙයි.

කුසල් මෙන්ඩිස් පිටියට පැමිණි විගසම ආක්‍රමණය ආරම්භ කරයි. මුහුණ දුන් දෙවැනි පන්දුවටම සිය සීමාවෙන් ඉවතට පැමිණ හතරේ පහරක් ගැසූ කුසල්, තවත් පන්දු 2 කට පසුව ඉදිරියට පැන හයේ පහරක් ගැසීය.

........................................................................................................................................................

ඕවර 60 කදී - 0/161

(දිමුත් කරුණාරන්න 92, ළහිරු තිරිමාන්න 64, අජාස් පතේල් 15-0-58-0)

........................................................................................................................................................

ඕවර 59 කදී - 0/157

(දිමුත් කරුණාරන්න 91, ළහිරු තිරිමාන්න 61, විලියම් සමර්විල් 23-6-41-0)

රුමේෂ් රත්නායක මහතා ඊයේ සවස කීවේ අද දිනය වඩාත් අභියෝගාත්මක වන හෙයින් තණතීරුවට යන පිතිකරුවා කවුරුන් වුවද පළමුවෙන් කළ යුත්තේ අඩුම තරමේ පන්දු 30 කට වත් මුහුණ දිය යුතු බවයි. 

........................................................................................................................................................

ඕවර 58 කදී - 0/156

(දිමුත් කරුණාරන්න 90, ළහිරු තිරිමාන්න 61, අජාස් පතේල් 14-0-54-0)

........................................................................................................................................................

ඕවර 57 කදී - 0/148

(දිමුත් කරුණාරන්න 83, ළහිරු තිරිමාන්න 60, විලියම් සමර්විල් 22-6-40-0)

........................................................................................................................................................

ඕවර 56 කදී - 0/144

(දිමුත් කරුණාරන්න 79, ළහිරු තිරිමාන්න 60, අජාස් පතේල් 13-0-46-0)

අද පෙරවරුවේදී යැවුණු මුල් ඕවර 5 දී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනා ලබාගත්තේ ලකුණු 10 ක් පමණි. තණතීරුව ඉතාමත් හොඳින් අධ්‍යනය කරමින් සිටින දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාගේ උපදෙස් හොඳින්ම පිළිපදින බව පෙනේ.

........................................................................................................................................................

ඕවර 55 කදී - 0/143

(දිමුත් කරුණාරන්න 78, ළහිරු තිරිමාන්න 60, විලියම් සමර්විල් 21-6-36-0)

පන්දු යැවීමේ වෙනසක් කරමින් මිචෙල් සෑන්ට්නර් වෙනුවට විලියම් සමර්විල් කැඳවයි.

........................................................................................................................................................

ඕවර 54 කදී - 0/143

(දිමුත් කරුණාරන්න 78, ළහිරු තිරිමාන්න 60, අජාස් පතේල් 12-0-45-0)

........................................................................................................................................................

ඕවර 53 කදී - 0/137

(දිමුත් කරුණාරන්න 73, ළහිරු තිරිමාන්න 59, මිචෙල් සෑන්ට්නර් 11-2-28-0)

........................................................................................................................................................

ඕවර 52 කදී - 0/135

(දිමුත් කරුණාරන්න 72, ළහිරු තිරිමාන්න 58, අජාස් පතේල් 11-0-39-0)

........................................................................................................................................................

ඕවර 51 කදී - 0/133

(දිමුත් කරුණාරන්න 71, ළහිරු තිරිමාන්න 57, මිචෙල් සෑන්ට්නර් 10-2-26-0)

........................................................................................................................................................

පෙරවරු 9.45 -

පස්වැනි දිනය සඳහා තරගය ආරම්භ කිරීමට දිමුත් කරුණාරන්න (නොදැවී 71) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 57) පිටියට පිවිසෙති. දිනයේ පළමු ‍‍ඕවරය යැවීම සඳහා මි‍චෙල් සෑන්ට්නර් කැඳවයි.

........................................................................................................................................................

පස්වරු 5.28 -

ආලෝක තත්ත්වය ප්‍රමාණවත් නොවන බැවින් සිවුවැනි දිනය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගනිති. හෙට (18 වැනිදා) ‍පෙරවරු 9.45 ට තරගය යළිත් ආරම්භ කිරීමට නියමිතය.

සිවුවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 ම අතැතිව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 135 ක් පසුපසින් සිටියි.

........................................................................................................................................................

පස්වරු 5.11 -

මන්දාලෝකය නිසා තරගය තාවකාලිකව නතර කර ඇතත් යළිත් ආරම්භ කිරීමට තරම් සුදුසු ආලෝක තත්ත්වයක් නැත. විනිසුරුවරු දෙදෙනාත්, සිව්වැනි විනිසුරුවරයාත් පිටිය මැද කතාබහක නිරතව සිටිති. 

........................................................................................................................................................

ඕවර 50 කදී - 0/133

(දිමුත් කරුණාරන්න 71, ළහිරු තිරිමාන්න 57, විලියම් සමර්විල් 20-5-36-0)

........................................................................................................................................................

ඕවර 49 කදී - 0/133

(දිමුත් කරුණාරන්න 71, ළහිරු තිරිමාන්න 57, ට්‍රෙන්ට් බෝල්ට් 6-1-21-0)

........................................................................................................................................................

ඕවර 48 කදී - 0/127

(දිමුත් කරුණාරන්න 68, ළහිරු තිරිමාන්න 54, විලියම් සමර්විල් 19-4-36-0)

........................................................................................................................................................

ඕවර 47 කදී - 0/127

(දිමුත් කරුණාරන්න 68, ළහිරු තිරිමාන්න 54, ට්‍රෙන්ට් බෝල්ට් 5-1-15-0)

පන්දු යැවීමේ වෙනසක් කරමින් අජාස් පතේල් වෙනුවට ට්‍රෙන්ට් බෝල්ට් කැඳවයි.

........................................................................................................................................................

ඕවර 46 කදී - 0/122

(දිමුත් කරුණාරන්න 66, ළහිරු තිරිමාන්න 51, විලියම් සමර්විල් 18-3-36-0)

........................................................................................................................................................

ඕවර 45 කදී - 0/121

(දිමුත් කරුණාරන්න 65, ළහිරු තිරිමාන්න 51, අජාස් පතේල් 10-0-37-0)

........................................................................................................................................................

ඕවර 44 කදී - 0/117

(දිමුත් කරුණාරන්න 65, ළහිරු තිරිමාන්න 47, විලියම් සමර්විල් 17-3-35-0)

........................................................................................................................................................

ඕවර 43 කදී - 0/115

(දිමුත් කරුණාරන්න 63, ළහිරු තිරිමාන්න 47, අජාස් පතේල් 9-0-33-0)

........................................................................................................................................................

ඕවර 42 කදී - 0/111

(දිමුත් කරුණාරන්න 61, ළහිරු තිරිමාන්න 45, විලියම් සමර්විල් 16-3-33-0)

........................................................................................................................................................

ඕවර 41 කදී - 0/107

(දිමුත් කරුණාරන්න 60, ළහිරු තිරිමාන්න 42, අජාස් පතේල් 8-0-29-0)

........................................................................................................................................................

ඕවර 40 කදී - 0/102

(දිමුත් කරුණාරන්න 59, ළහිරු තිරිමාන්න 42, විලියම් සමර්විල් 15-3-29-0)

........................................................................................................................................................

ඕවර 39 කදී - 0/100

(දිමුත් කරුණාරන්න 58, ළහිරු තිරිමාන්න 41, අජාස් පතේල් 7-0-28-0)

දිමුත් කරුණාරත්න පිට පිටම මුහුණ දුන් පන්දු දෙකකදී කඩුල්ල ආරක්‍ෂා කරගැනීමේ වාසනාව ලැබීය. ලකුණු 58 ක් ලබා සිටියදී අජාස් පතෙල්ගේ පන්දුවකට ගැසූ පහරකින් දිමුත් දුන් උඩපන්දුවක් ෆෝවර්ඞ් ෂෝට් ලෙග්හි සිටි ටොම් ලෙතම් අතින් ගිලිහී ගියේය.

දිමුත් මුහුණ දුන් ඊළඟ පනදුවේදී ස්ටම්ප් කරගැනීමට තිබූ පහසු අවස්ථාවක් කඩුලු රකින්නා වූ වොට්ලිං අතින් ගිළීහී ගියේය. මෙම අවස්ථා දෙකේදී ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 100 ක් සහ 101 ක් විය. 

........................................................................................................................................................

ඕවර 38 කදී - 0/97

(දිමුත් කරුණාරන්න 58, ළහිරු තිරිමාන්න 38, විලියම් සමර්විල් 14-3-27-0)

පන්දු යැවීමේ වෙනසක් කරමින් ටිම් සවුති වෙනුවට විලියම් සමර්විල් කැඳවයි.

........................................................................................................................................................

ඕවර 37 කදී - 0/96

(දිමුත් කරුණාරන්න 58, ළහිරු තිරිමාන්න 37, අජාස් පතේල් 6-0-25-0)

........................................................................................................................................................

ඕවර 36 කදී - 0/90

(දිමුත් කරුණාරන්න 56, ළහිරු තිරිමාන්න 33, ටිම් සවුති 5-1-08-0)

........................................................................................................................................................

ඕවර 35 කදී - 0/85

(දිමුත් කරුණාරන්න 55, ළහිරු තිරිමාන්න 29, අජාස් පතේල් 5-0-19-0)

........................................................................................................................................................

ඕවර 34 කදී - 0/81

(දිමුත් කරුණාරන්න 54, ළහිරු තිරිමාන්න 26, ටිම් සවුති 4-1-03-0)

පන්දු යැවීමේ වෙනසක් කරමින් විලියම් සමර්විල් වෙනුවට ටිම් සවුති කැඳවයි.

........................................................................................................................................................

ඕවර 33 කදී - 0/81

(දිමුත් කරුණාරන්න 54, ළහිරු තිරිමාන්න 26, අජාස් පතේල් 4-0-15-0)

........................................................................................................................................................

පස්වරු - 3.50

තේ පානයෙන් අනතුරුව යළිත් තරගය කිරීම සඳහා දිමුත් කරුණාරත්න (නොදැවී 52) සමගින් ළහිරු තිරිමාන්න (නොදැවී 23) පිටියට පිවිසෙති. පන්දු යැවීම සඳහා අජාස් පතේල් කැඳවයි.

........................................................................................................................................................

පස්වරු - 3.32

 

තේ පානය සඳහා තරගය නරත කරයි. තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 192 ක් අවශ්‍ය වේ.

 

........................................................................................................................................................

ඕවර 32 කදී - 0/76

(දිමුත් කරුණාරන්න 52, ළහිරු තිරිමාන්න 23, විලියම් සමර්විල් 13-3-26-0)

දිමුත් කරුණාරත්නගේ ලකුණු 50 සඳහා විනාඩි 122යි, පන්දු 113 යි, හතරේ පහර 2 යි. 

........................................................................................................................................................

ඕවර 31 කදී - 0/69  

(දිමුත් කරුණාරන්න 45, ළහිරු තිරිමාන්න 23, මිචෙල් සෑන්ට්නර් 9-1-26-0)

........................................................................................................................................................

ඕවර 30 කදී - 0/63

(දිමුත් කරුණාරන්න 40, ළහිරු තිරිමාන්න 22, විලියම් සමර්විල් 12-3-19-0)

........................................................................................................................................................

ඕවර 29 කදී - 0/61  

(දිමුත් කරුණාරන්න 38, ළහිරු තිරිමාන්න 22, මිචෙල් සෑන්ට්නර් 8-1-20-0)

........................................................................................................................................................

ඕවර 28 කදී - 0/55

(දිමුත් කරුණාරන්න 37, ළහිරු තිරිමාන්න 17, විලියම් සමර්විල් 11-3-17-0)

........................................................................................................................................................

ඕවර 27 කදී - 0/55 

(දිමුත් කරුණාරන්න 37, ළහිරු තිරිමාන්න 17, මිචෙල් සෑන්ට්නර් 7-1-14-0)

........................................................................................................................................................

ඕවර 26 කදී - 0/52

(දිමුත් කරුණාරන්න 34, ළහිරු තිරිමාන්න 17, විලියම් සමර්විල් 10-2-17-0)

........................................................................................................................................................

ඕවර 25 කදී - 0/48 

(දිමුත් කරුණාරන්න 34, ළහිරු තිරිමාන්න 13, මිචෙල් සෑන්ට්නර් 6-1-11-0)

........................................................................................................................................................

ඕවර 24 කදී - 0/47

(දිමුත් කරුණාරන්න 34, ළහිරු තිරිමාන්න 12, විලියම් සමර්විල් 9-2-13-0)

........................................................................................................................................................

ඕවර 23 කදී - 0/46

(දිමුත් කරුණාරන්න 34, ළහිරු තිරිමාන්න 11, මිචෙල් සෑන්ට්නර් 5-1-10-0)

........................................................................................................................................................

ඕවර 22 කදී - 0/42

(දිමුත් කරුණාරන්න 30, ළහිරු තිරිමාන්න 11, විලියම් සමර්විල් 8-2-12-0)

........................................................................................................................................................

ඕවර 21 කදී - 0/37

(දිමුත් කරුණාරන්න 26, ළහිරු තිරිමාන්න 11, මිචෙල් සෑන්ට්නර් 4-1-06-0)

........................................................................................................................................................

ඕවර 20 කදී - 0/34

(දිමුත් කරුණාරන්න 24, ළහිරු තිරිමාන්න 10, විලියම් සමර්විල් 7-2-08-0)

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම මහත් ඉවසිලිවන්ත පිතිහරඹයක යෙදෙමින් සිටිති. ඕවර 20 ක් අවසන් වන විට තිරිමාන්න පන්දු 48 කටද දිමුත් කරුණාරත්න පන්දු 72 කට ද මුහුණ දී තිබුණද දෙදෙනාගෙන් කවරෙකු හෝ එකම හතරේ පහරක්වත් සිය ඉනිමට ඇතුළත් කර නොතිබිණ. 

........................................................................................................................................................

ඕවර 19 කදී - 0/33

(දිමුත් කරුණාරන්න 23, ළහිරු තිරිමාන්න 10, මිචෙල් සෑන්ට්නර් 3-1-03-0)

........................................................................................................................................................

ඕවර 18 කදී - 0/32

(දිමුත් කරුණාරන්න 22, ළහිරු තිරිමාන්න 10, විලියම් සමර්විල් 6-2-07-0)

........................................................................................................................................................

ඕවර 17 කදී - 0/31

(දිමුත් කරුණාරන්න 21, ළහිරු තිරිමාන්න 10, මිචෙල් සෑන්ට්නර් 2-1-02-0)

........................................................................................................................................................

ඕවර 16 කදී - 0/29

(දිමුත් කරුණාරන්න 20, ළහිරු තිරිමාන්න 09, විලියම් සමර්විල් 5-2-06-0)

........................................................................................................................................................

ඕවර 15 කදී - 0/29

(දිමුත් කරුණාරන්න 20, ළහිරු තිරිමාන්න 09, මිචෙල් සෑන්ට්නර් 1-1-00-0)

පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් අජාස් පතේල් වෙනුවට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සෑන්ට්නර් කැඳවයි.

........................................................................................................................................................

ඕවර 14 කදී - 0/29

(දිමුත් කරුණාරන්න 20, ළහිරු තිරිමාන්න 09, විලියම් සමර්විල් 4-1-06-0)

........................................................................................................................................................

ඕවර 13 කදී - 0/29

(දිමුත් කරුණාරන්න 20, ළහිරු තිරිමාන්න 09, අජාස් පතේල් 3-0-10-0)

........................................................................................................................................................

 

ඕවර 12 කදී - 0/24

(දිමුත් කරුණාරන්න 17, ළහිරු තිරිමාන්න 07, විලියම් සමර්විල් 3-0-06-0)

........................................................................................................................................................

ඕවර 11 කදී - 0/23

(දිමුත් කරුණාරන්න 16, ළහිරු තිරිමාන්න 07, අජාස් පතේල් 2-0-05-0)

........................................................................................................................................................

ඕවර 10 කදී - 0/21

(දිමුත් කරුණාරන්න 15, ළහිරු තිරිමාන්න 06, විලියම් සමර්විල් 2-0-05-0)

........................................................................................................................................................

ඕවර 9 කදී - 0/18

(දිමුත් කරුණාරන්න 13, ළහිරු තිරිමාන්න 05, අජාස් පතේල් 1-0-03-0)

පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් ට්‍රෙන්ට් බෝල්ට් වෙනුවට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අජාස් පතේල් කැඳවයි.

........................................................................................................................................................

ඕවර 8 කදී - 0/15

(දිමුත් කරුණාරන්න 12, ළහිරු තිරිමාන්න 03, විලියම් සමර්විල් 1-0-02-0)

පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් ටිම් සවුති වෙනුවට පිට දඟ පන්දු යවන ක්‍රීඩක විලියම් සමර්විල් කැඳවයි.

........................................................................................................................................................

ඕවර 7 කදී - 0/13

(දිමුත් කරුණාරන්න 11, ළහිරු තිරිමාන්න 02, ට්‍රෙන්ට් බෝල්ට් 4-1-10-0)

........................................................................................................................................................

ඕවර 6 කදී - 0/13

(දිමුත් කරුණාරන්න 11, ළහිරු තිරිමාන්න 02, ‍ටිම් සවුති 3-0-03-0)

........................................................................................................................................................

ඕවර 5 කදී - 0/12

(දිමුත් කරුණාරන්න 11, ළහිරු තිරිමාන්න 01, ට්‍රෙන්ට් බෝල්ට් 3-0-10-0)

........................................................................................................................................................

ඕවර 4 කදී - 0/10

(දිමුත් කරුණාරන්න 10, ළහිරු තිරිමාන්න 00, ‍ටිම් සවුති 2-0-02-0)

........................................................................................................................................................

ඕවර 3 කදී - 0/9

(දිමුත් කරුණාරන්න 09, ළහිරු තිරිමාන්න 00, ට්‍රෙන්ට් බෝල්ට් 1-0-08-0)

........................................................................................................................................................

ඕවර 2 කදී - 0/6

(දිමුත් කරුණාරන්න 06, ළහිරු තිරිමාන්න 00, ‍ටිම් සවුති 1-0-01-0)

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති කැඳවයි.

........................................................................................................................................................

ඕවර 1 කදී - 0/5

(දිමුත් කරුණාරන්න 05, ළහිරු තිරිමාන්න 00, ට්‍රෙන්ට් බෝල්ට් 1-0-05-0)

........................................................................................................................................................

පස්වරු 1.28 -

දිවා ආහරයෙන් අනතරුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කිරීම සඳහා නායක දිමුත් කරුණාරත්න සමගින් ළහිරු තිරිමාන්න පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් සූදානම්.


අදහස් (0)

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.