Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලක්මාල් යළි ටෙස්ට් පිලට

ලක්මාල් යළි ටෙස්ට් පිලට

editorial - 2020 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ඩෙංගු උණ වැළඳීම හේතුවෙන් පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියට සහභාගී නොවූ සුරංග ලක්මාල් සිම්බාබ්වේහිදී පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට කැදවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

පාකිස්තාන සංචාරයකට එක්වූ කුසල් පෙරේරා පෙරේරා විවේක ගන්වා ඇති අතර දෙවැනි තරගයේදී කණ්ඩායමට එක්වූ අසිත පෙරේරාට සිය ස්ථානය අහිමිවී ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන් සහ සුරංග ලක්මාල


අදහස් (2)

ලක්මාල් යළි ටෙස්ට් පිලට
  • sam Wednesday, 15 January 2020 08:05 AM

    තරග පැරදීමට තේරීම් කමිටු සබාපති වගකියන්න ඕනේ. එයා දන්න දෙයක් නැහැ. එයා ක්‍රීඩකයන්ගෙන් පළිගන්නවා. එයාගෙන් ලංකාමේ ක්‍රිකට් වලට කිසි හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ.

    Reply 0       0

    Chandana Wednesday, 15 January 2020 08:13 AM

    ඉතාම හොඳයි

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.