Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය කඩුලු 5 කින් ජයගනී
සජීවි විචාරය

පාකිස්තානය කඩුලු 5 කින් ජයගනී

editorial - 2019 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

...............................................................................................................................

ශ්‍රී ලංකාව පරදවා කඩුලු 5 ක ජයක් ලැබූ පාකිස්තානය, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමටද සමත් විය.

...............................................................................................................................

ඕවර 48.2 කදී - 5/299

(ඉෆ්තිකාර් අහමඩ් 28, වහබ් රියාස් 01, නුවන් ප්‍රදීප් 9.2-1-53-2)

   

ප්‍රදීප්ගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවට ෆයින් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ ඉෆ්තිකාර් අහමඩ්ගෙන් දෙවැනි පන්දුවට ෂෝට් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 48 කදී - 5/289

(ඉෆ්තිකාර් අහමඩ් 18, වහබ් රියාස් 01, ෂෙහාන් ජයසූරිය 7-0-39-1)

         

48 වැනි ඕවරය යැවීම සඳහා ෂෙහාන් ජයසූරිය කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හාරිස් සොහේල් සූදානම්.

ෂෙහාන්ගේ හත්වැනි ඕවරයේ සිවුවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් හාරිස් සොහේල් ලකුණු 56 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 3 යි)

හත්වැනි පිතිකරුවා ලෙස වහබ් රියාස් පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 47 කදී - 4/285

(හාරිස් සොහේල් 55, ඉෆ්තිකාර් අහමඩ් 16, නුවන් ප්‍රදීප් 9-1-43-2)

         

47 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඉෆ්තිකාර් අහමඩ් සූදානම්.

ප්‍රදීප්ගේ නමවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට හාරිස් සොහේල්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 46 කදී - 4/279

(හාරිස් සොහේල් 50, ඉෆ්තිකාර් අහමඩ් 15, ළහිරු කුමාර 7-0-55-1)

         

46 වැනි ඕවරය යැවීම සඳහා ළහිරු කුමාර කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හාරිස් සොහේල් සූදානම්.

ළහිරුගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවට හාරිස් සොහේල්ගෙන් ලොන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

එම ඕවරයේ සිවුවැනි පන්දුවට බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ඉෆ්තිකාර් අහමඩ්ගෙන් පස්වැනි පන්දුවට ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා තවත් හතරේ පහරක්.

පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග සිය 12 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

...............................................................................................................................

ඕවර 45 කදී - 4/261

(හාරිස් සොහේල් 41, ඉෆ්තිකාර් අහමඩ් 06, ෂෙහාන් ජයසූරිය 6-0-35-0)

         

ෂෙහාන්ගේ හයවැනි ඕවරයේදී ලකුණු 9 ක් රැස්කිරීමට හාරිස් සොහේල් සහ ඉෆ්තිකාර් අහමඩ් සමත් වෙති.

...............................................................................................................................

ඕවර 44 කදී - 4/252

(හාරිස් සොහේල් 39, ඉෆ්තිකාර් අහමඩ් 03, නුවන් ප්‍රදීප් 8-1-37-2)

         

44 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හාරිස් සොහේල් සූදානම්.

ප්‍රදීප්ගේ අටවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

...............................................................................................................................

ඕවර 43 කදී - 4/251

(හාරිස් සොහේල් 38, ඉෆ්තිකාර් අහමඩ් 03, ෂෙහාන් ජයසූරිය 5-0-30-0)

         

ෂෙහාන්ගේ පස්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 42 කදී - 4/245

(හාරිස් සොහේල් 34, ඉෆ්තිකාර් අහමඩ් 01, ළහිරු කුමාර 6-0-37-1)

         

ළහිරුගේ හයවැනි ඕවරයේ පළමු පන්දුව පිත්තේ වැදී කඩුල්ල මතට පතිත වීම නිසා නායක සර්ෆරාස් අහමඩ් ලකුණු 22 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

හයවැනි පිතිකරුවා ලෙස ඉෆ්තිකාර් අහමඩ් පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 41 කදී - 3/244 

(සර්ෆරාස් අහමඩ් 23, හාරිස් සොහේල් 34, ෂෙහාන් ජයසූරිය 4-0-24-0)

         

41 වැනි ඕවරය යැවීම සඳහා ෂෙහාන් ජයසූරිය කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සර්ෆරාස් අහමඩ් සූදානම්.

ෂෙහාන්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 40 කදී - 3/237

(සර්ෆරාස් අහමඩ් 20, හාරිස් සොහේල් 30, ළහිරු කුමාර 5-0-36-0)

         

40 වැනි ඕවරය යැවීම සඳහා ළහිරු කුමාර කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සර්ෆරාස් අහමඩ් සූදානම්.

ළහිරුගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 39 කදී - 3/234

(සර්ෆරාස් අහමඩ් 18, හාරිස් සොහේල් 29, වනිඳු හසරංග 10-0-54-1)

         

වනිඳුගේ 10 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට සර්ෆරාස් අහමඩ්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 38 කදී - 3/225

(සර්ෆරාස් අහමඩ් 10, හාරිස් සොහේල් 28, දසුන් ශානක 5-0-28-0)

         

ශානකගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවට හාරිස් සොහේල්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 37 කදී - 3/216

(සර්ෆරාස් අහමඩ් 09, හාරිස් සොහේල් 21, වනිඳු හසරංග 9-0-45-1)

         

වනිඳුගේ නමවැනි ඕවරයටද ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 36 කදී - 3/212

(සර්ෆරාස් අහමඩ් 07, හාරිස් සොහේල් 19, දසුන් ශානක 4-0-20-0)

         

36 වැනි ඕවරය යැවීම සඳහා දසුන් ශානක කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හාරිස් සොහෙල් සූදානම්.

ශානකගේ අටවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 35 කදී - 3/205

(සර්ෆරාස් අහමඩ් 07, හාරිස් සොහේල් 12, වනිඳු හසරංග 8-0-41-1)

         

35 වැනි ඕවරය යැවීම සඳහා වනිඳු හසරංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සර්ෆරාස් අහමඩ් සූදානම්.

වනිඳුගේ අටවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 34 කදී - 3/201

(සර්ෆරාස් අහමඩ් 06, හාරිස් සොහේල් 09, නුවන් ප්‍රදීප් 7-1-36-2)

         

ප්‍රදීප්ගේ හත්වැනි ඕවරයේ අවසන් පන්දුවට හාරිස් සොහේල්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 33 කදී - 1/194 

(සර්ෆරාස් අහමඩ් 04, හාරිස් සොහේල් 04, ලක්ෂාන් සඳකැන් 10-0-62-0)

           

සඳකැන්ගේ 10 වැනි ඕවරයට ලකුණු 4ක් පමණයි.

...............................................................................................................................

ඕවර 32 කදී - 3/190

(සර්ෆරාස් අහමඩ් 03, හාරිස් සොහේල් 01, නුවන් ප්‍රදීප් 6-1-29-2)

         

ප්‍රදීප්ගේ හයවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි දසුන් ශානක අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 76 ක් ලබා සිටි ෆකාර් සමාන් දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 7 යි)

පස්වැනි පිතිකරුවා ලෙස හාරිස් සොහේල් පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 31 කදී - 1/189

(ෆකාර් සමාන් 76, සර්ෆරාස් අහමඩ් 03, ලක්ෂාන් සඳකැන් 9-0-58-0)

           

සඳකැන්ගේ නමවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 30 කදී - 2/183

(ෆකාර් සමාන් 74, සර්ෆරාස් අහමඩ් 01, නුවන් ප්‍රදීප් 5-1-28-1)

         

30 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීමට බාබර් අසාම් සූදානම්.

ප්‍රදීප්ගේ පස්වැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් බාබර් අසාම් ලකුණු 31 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

සිවුවැනි පිතිකරුවා ලෙස සර්ෆරාස් අහමඩ් පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 29 කදී - 1/181

(ෆකාර් සමාන් 73, බාබර් අසාම් 31, ලක්ෂාන් සඳකැන් 8-0-53-0)

         

සඳකැන්ගේ අටවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 28 කදී - 1/176

(ෆකාර් සමාන් 72, බාබර් අසාම් 27, ළහිරු කුමාර 4-0-33-0)

         

ළහිරුගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී බාබර් අසාම්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 27 කදී - 1/168

(ෆකාර් සමාන් 69, බාබර් අසාම් 22, ලක්ෂාන් සඳකැන් 7-0-48-0)

         

සඳකැන්ගේ හත්වැනි ඕවරයේදීද ලකුණු 8 ක් රැස්කිරීමට ෆකාර් සමාන් සහ බාබර් අසාම් සමත් වෙති.

...............................................................................................................................

ඕවර 26 කදී - 1/160 

(ෆකාර් සමාන් 67, බාබර් අසාම් 16, ළහිරු කුමාර 3-0-25-0)

         

26 වැනි ඕවරය යැවීම සඳහා ළහිරු කුමාර කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බාබර් අසාම් සූදානම්.

ළහිරුගේ තෙවැනි ඕවරයේදී ලකුණු 7 ක් රැස්කිරීමට ෆකාර් සමාන් සහ බාබර් අසාම් සමත් වෙති.

...............................................................................................................................

ඕවර 25 කදී - 1/153

(ෆකාර් සමාන් 65, බාබර් අසාම් 13, ලක්ෂාන් සඳකැන් 6-0-40-0)

         

සඳකැන්ගේ හයවැනි ඕවරයේදී ලකුණු 8 ක් රැස්කිරීමට ෆකාර් සමාන් සහ බාබර් අසාම් සමත් වෙති.

...............................................................................................................................

ඕවර 24 කදී - 1/145

(ෆකාර් සමාන් 60, බාබර් අසාම් 10, වනිඳු හසරංග 7-0-37-1)

         

වනිඳුගේ හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට බාබර් අසාම්ගෙන් ලොන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ පස්වැනි පන්දුවට ෆකාර් සමාන්ගෙන් ලෝන් ඕන් කළාපය හරහා හතරේ පහරක්

...............................................................................................................................

ඕවර 23 කදී - 1/134

(ෆකාර් සමාන් 54, බාබර් අසාම් 05, ලක්ෂාන් සඳකැන් 5-0-32-0)

         

සඳකැන්ගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 22 කදී - 1/131

(ෆකාර් සමාන් 52, බාබර් අසාම් 04, වනිඳු හසරංග 6-0-26-1)

         

වනිඳුගේ හයවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 21 කදී - 1/129

(ෆකාර් සමාන් 51, බාබර් අසාම් 03, ලක්ෂාන් සඳකැන් 4-0-29-0)

         

21 වැනි ඕවරය යැවීම සඳහා ලක්ෂාන් සඳකැන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ෆකාර් සමාන් සූදානම්. 

සඳකැන්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 66ක් සමගින් ෆකාර් සමාන් සිය 13 එක්දින අර්ධ ශතකය ලබා ගනී.

...............................................................................................................................

ඕවර 20 කදී - 1/125

(ෆකාර් සමාන් 49, බාබර් අසාම් 01, වනිඳු හසරංග 5-0-24-1)

         

වනිඳුගේ පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් අබිඩ් අලි ලකුණු 74 කට දැවී යයි. (හතරේ පහර 10 යි)

තෙවැනි පිතිකරු ලෙස බාබර් අසාම් පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 19 කදී - 0/121

(ෆකාර් සමාන් 48, අබිඩ් අලි 72, ෂෙහාන් ජයසූරිය 3-0-17-0)

         

ෂෙහාන්ගේ තෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 18 කදී - 0/116

(ෆකාර් සමාන් 47, අබිඩ් අලි 68, වනිඳු හසරංග 4-0-20-0)

         

වනිඳුගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ෆකාර් සමාන්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 17 කදී - 0/110

(ෆකාර් සමාන් 42, අබිඩ් අලි 67, ෂෙහාන් ජයසූරිය 2-0-12-0)

         

ෂෙහාන්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ෆකාර් සමාන්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 16 කදී - 0/102

(ෆකාර් සමාන් 36, අබිඩ් අලි 65, වනිඳු හසරංග 3-0-14-0)

         

වනිඳුගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ෂෝට් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ෆකාර් සමාන්ගෙන් අවසන් පන්දුවට ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 15 කදී - 0/94 

(ෆකාර් සමාන් 28, අබිඩ් අලි 65, ෂෙහාන් ජයසූරිය 1-0-04-0)

         

15 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය කැඳවයි. පන්දුව පිළිගැනීමට අබිඩ් අලි සූදානම්.

ෂෙහාන්ගේ පළමු ඕවරයටද ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 14 කදී - 0/90

(ෆකාර් සමාන් 26, අබිඩ් අලි 63, වනිඳු හසරංග 2-0-06-0)

         

වනිඳුගේ දෙවැනි ඕවරයටද ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 13 කදී - 0/87

(ෆකාර් සමාන් 26, අබිඩ් අලි 60, ලක්ෂාන් සඳකැන් 3-0-25-0)

         

සඳකැන්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ අබිඩ් අලිගෙන් අවසන් පන්දුවට බැක්වඩ් පොයින්ට් කළාපය හරහා තවත් හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 12 කදී - 0/76

(ෆකාර් සමාන් 22, අබිඩ් අලි 53, වනිඳු හසරංග 1-0-03-0)

         

12 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අබිඩ් අලි සූදානම්.

වනිඳුගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 11 කදී - 0/73

(ෆකාර් සමාන් 21, අබිඩ් අලි 51, ලක්ෂාන් සඳකැන් 2-0-14-0)

         

සඳකැන්ගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට අබිඩ් අලිගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 38 කදී හතරේ පහර 9 ක් සමගින් අබිඩ් අලි සිය පළමු එක්දින අර්ධ ශතකය ලබාගනී.

...............................................................................................................................

ඕවර 10 කදී - 0/67

(ෆකාර් සමාන් 20, අබිඩ් අලි 46, ළහිරු කුමාර 2-0-20-0)

           

ළහිරුගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ අබිඩ් අලිගෙන් සිවුවැනි පන්දුවට කවර් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 9 කදී - 0/57

(ෆකාර් සමාන් 19, අබිඩ් අලි 38, ලක්ෂාන් සඳකැන් 1-0-08-0)

         

නමවැනි ඕවරය යැවීම සඳහා චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් කැඳවයි. පන්දුව පිළිගැනීමට අබිඩ් අලි සූදානම්.

සඳකැන්ගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවට ෆකාර් සමාන්ගෙන් ලොන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

...............................................................................................................................

ඕවර 8 කදී - 0/49

(ෆකාර් සමාන් 12, අබිඩ් අලි 37, ළහිරු කුමාර 1-0-10-0)

         

අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කැඳවයි. පන්දුව පිළිගැනීමට ෆකාර් සමාන් සූදානම්.

ළහිරුගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට අබිඩ් අලිගෙන් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 7 කදී - 0/39

(ෆකාර් සමාන් 08, අබිඩ් අලි 31, නුවන් ප්‍රදීප් 4-1-26-0)

         

ප්‍රදීප්ගේ සිවුවැනි ඕවරයේදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 14 ක් රැස්කිරීමට ෆකාර් සමාන් සහ අබිඩ් අලි සමත් වෙති. එම හතරේ පහර තුනම අබිඩ් අලිගෙනි.

...............................................................................................................................

ඕවර 6 කදී - 0/25

(ෆකාර් සමාන් 07, අබිඩ් අලි 18, දසුන් ශානක 3-0-13-0)

         

ශානකගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ෆකාර් සමාන්ගෙන් ලෝන් ඕන් කළාපය හරහා  හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 5 කදී - 0/18

(ෆකාර් සමාන් 02, අබිඩ් අලි 16, නුවන් ප්‍රදීප් 3-1-12-0)

         

ප්‍රදීප්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 4 කදී - 0/15

(ෆකාර් සමාන් 02, අබිඩ් අලි 13, දසුන් ශානක 2-0-06-0)

         

ශානකගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 3 කදී - 0/11

(ෆකාර් සමාන් 01, අබිඩ් අලි 10, නුවන් ප්‍රදීප් 2-1-09-0)

         

ප්‍රදීප්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ලෝන් ඕන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ අබිඩ් අලීගෙන් දෙවැනි පන්දුවට ඩීප් මිඩ් විකට් කළාපය හරහා තවත් හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 2 කදී - 0/02

(ෆකාර් සමාන් 00, අබිඩ් අලි 02, දසුන් ශානක 1-0-02-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා ‍දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක දසුන් ශානක කැඳවයි. පන්දුව පිළිගැනීමට අබිඩ් අලි සූදානම්.

ශානකගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 1 කදී - 0/0

(ෆකාර් සමාන් 00, අබිඩ් අලි 00, නුවන් ප්‍රදීප් 1-1-00-0)

         

පාකිස්තාන ඉනිම ආරම්භ කිරීම සඳහා ෆකාර් සමාන් සහ අබිඩ් අලි පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා ‍දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීමට ෆකාර් සමාන් සූදානම්.

ප්‍රදීප්ගේ පළමු ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.

...............................................................................................................................

තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 298 ක ඉලක්කයක්.

...............................................................................................................................

ඕවර 50 කදී - 9/297

(නුවන් ප්‍රදීප් 01, වහබ් රියාස් 10-0-81-1)

           

වහබ්ගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවේදී පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ දසුන් ශානකගෙන් දෙවැනි පන්දුවට මිඩ් ඕෆ් කළාපහ හරහා තවත් හතරේ පහරක්.

තෙවැනි පන්දුවේදී දසුන්ගේ පිත්තේ දාරයේ වැදී ඉහළ නැගි පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගැනීමට කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඩ් සමත් වුවද, එය නිපන්දුවක් වීම නිසා ඔහු නොදැවුණ ක්‍රීඩකයකු බවට පත්විය.

අවසන් පන්දුවේදී එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි හාරිස් සොහේල් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් ශානක ලකුණු 43 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 5 යි)

...............................................................................................................................

ඕවර 49 කදී - 8/285

(දසුන් ශානක 34, නුවන් ප්‍රදීප් 00, මොහොමඩ් අමීර් 10-0-50-3)

           

අමීර්ගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් වනිඳු හසරංග ලකුණු 10 කට දැවී යයි.

නමවැනි පිතිකරුවා ලෙස ලක්ෂාන් සඳකැන් පිටියට පිවිසෙයි.

ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් මත්තෙන් ලක්ෂාන් සඳකැන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මොහොමඩ් අමීර් සමත් වෙයි.

10 වැනි පිතිකරුවා ලෙස නුවන් ප්‍රදීප් පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 48 කදී - 6/282 

(දසුන් ශානක 32, වනිඳු හසරංග 10, වහබ් රියාස් 9-0-70-0)

           

වහබ්ගේ නමවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී දසුන් ශානකගෙන් විනිසුරුවරයාගේ හිසට ඉහළින් හයේ පහරක්.

...............................................................................................................................

ඕවර 47 කදී - 6/273

(දසුන් ශානක 25, වනිඳු හසරංග 08, මොහොමඩ් අමීර් 9-0-48-2)

           

අමීර්ගේ නමවැනි ඕවරයේ තෙවැනි පන්දුවට දසුන් ශානකගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 46 කදී - 6/264

(දසුන් ශානක 20, වනිඳු හසරංග 04, වහබ් රියාස් 8-0-61-0)

           

46 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා වනිඳු හසරංග සූදානම්.

වහබ්ගේ අටවැනි ඕවරයේ දෙවැනි සහ සිවුවැනි පන්දුවලට ඩීප් ස්කුවෙයාර් ලෙග් සහ ෆයින් ලෙග් කළාප හරහා හතරේ පහර දෙකක් එල්ල කළ දසුන් ශානකගෙන් අවසන් පන්දුවට විනිසුරුවරයාගේ හිසට ඉහළින් දැවැන්ත හයේ පහරක්. 

...............................................................................................................................

ඕවර 45 කදී - 6/247

(දසුන් ශානක 05, වනිඳු හසරංග 02, මොහොමඩ් අමීර් 8-0-39-2)

           

45 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් අමීර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දසුන් ශානක සූදානම්.

අමීර්ගේ අටවැනි ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 133 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 16 යි)

අටවැනි පිතිකරුවා ලෙස වනිඳු හසරංග පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 44 කදී - 5/242

(ධනුෂ්ක ගුණතිලක 133, දසුන් ශානක 03, උස්මාන් ෂින්වරි 8-1-41-1)

           

44 වැනි ඕවරය යැවීම සඳහා උස්මාන් ෂින්වරි කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්.

ෂින්වරිගේ අටවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 43 කදී - 5/236  

(ධනුෂ්ක ගුණතිලක 131, දසුන් ශානක 00, ශදාබ් ඛාන් 9-0-50-1)

           

ශදාබ්ගේ නමවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ඉෆ්තිකාර් අහමඩ් අතට උඩ පන්දුවක් දෙමින් ෂෙහාන් ජයසූරිය ලකුණු 3 කට දැවී යයි.

හත්වැනි පිතිකරුවා ලෙස දසුන් ශානක පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 42 කදී - 4/233  

(ධනුෂ්ක ගුණතිලක 130, ෂෙහාන් ජයසූරිය 02, ශදාබ් ඛාන් 9-1-43-0)

           

42 වැනි ඕවරය යැවීම සඳහා ඉෆ්තිකාර් අහමඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්.

අහමඩ්ගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට ධනුෂ්ක ගුණතිලකගෙන් තර්ඩ් මෑන් කළාපය  හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 41 කදී - 4/225 

(ධනුෂ්ක ගුණතිලක 124, ෂෙහාන් ජයසූරිය 00, ශදාබ් ඛාන් 8-0-47-0)

           

41 වැනි ඕවරය යැවීම සඳහා ශදාබ් ඛාන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මිනෝද් භානුක සූදානම්.

ශදාබ්ගේ අටවැනි ඕවරයේ දෙවැනි පන්දුවට මිනෝද් භානුකගෙන් ලෝන් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක්.

ලකුණු 36 ක් ලබා සිටි මිනෝද් භානුක දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මොහොමඩ් නවාස් සහ සර්ෆරාස් අහමඩ් සමත් වෙති. (හයේ පහර 2 යි)

හයවැනි පිතිකරුවා ලෙස ෂෙහාන් ජයසූරිය පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 40 කදී - 3/215 

(ධනුෂ්ක ගුණතිලක 123, මිනෝද් භානුක 27, උස්මාන් ෂින්වරි 7-1-35-1)

           

40 වැනි ඕවරය යැවීම සඳහා උස්මාන් ෂින්වරි කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්.

ෂින්වරිගේ හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුව මිනෝද් භානුකගේ පාදයේ දැවි හතරේ සීමාව කරා ඇදී යයි.

එම ඕවරයේ සිවුවැනි පන්දුවට මිනෝද් භානුකගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

...............................................................................................................................

ඕවර 39 කදී - 3/202

(ධනුෂ්ක ගුණතිලක 122, මිනෝද් භානුක 20, වහබ් රියාස් 7-0-44-0)

           

රියාස්ගේ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ධනුෂ්ක ගුණතිලකගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 38 කදී - 3/193

(ධනුෂ්ක ගුණතිලක 117, මිනෝද් භානුක 18, ශදාබ් ඛාන් 7-0-37-0)

           

38 වැනි ඕවරය යැවීම සඳහා ශදාබ් ඛාන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්.

ශදාබ්ගේ හත්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 37 කදී - 3/187

(ධනුෂ්ක ගුණතිලක 115, මිනෝද් භානුක 14, වහබ් රියාස් 6-0-36-0)

           

37 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්.

රියාස්ගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 36 කදී - 3/184

(ධනුෂ්ක ගුණතිලක 113, මිනෝද් භානුක 14, ඉෆ්තිකාර් අහමඩ් 8-1-35-0)

           

අහමඩ්ගේ අටවැනි ඕවරයටද ලකුණු 6 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 35 කදී - 3/178

(ධනුෂ්ක ගුණතිලක 112, මිනෝද් භානුක 09, මොහොමඩ් අමීර් 7-0-34-1)

           

අමීර්ගේ හත්වැනි ඕවරයේ අවසන් පන්දුවට ධනුෂ්ක ගුණතිලකගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 34 කදී - 3/171

(ධනුෂ්ක ගුණතිලක 107, මිනෝද් භානුක 08, ඉෆ්තිකාර් අහමඩ් 7-1-29-0)

           

34 වැනි ඕවරය යැවීම සඳහා ඉෆ්තිකාර් අහමඩ් කැඳවයි. පන්දුව පිළිගැනීමට මිනෝද් භානුක සූදානම්.

අහමඩ්ගේ හත්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 33 කදී - 3/165

(ධනුෂ්ක ගුණතිලක 105, මිනෝද් භානුක 04, මොහොමඩ් අමීර් 6-0-27-1)

           

අමීර්ගේ හයවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ධනුෂ්ක ගුණතිලකගෙන් ලෝන් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 32 කදී - 3/159

(ධනුෂ්ක ගුණතිලක 100, මිනෝද් භානුක 03, උස්මාන් ෂින්වරි 6-1-26-1)

           

ෂින්වරිගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

පන්දු 100 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග ධනුෂ්ක ගුණතිලක සිය දෙවැනි එක්දින ශතකය ලබාගනී.

...............................................................................................................................

ඕවර 31 කදී - 3/156

(ධනුෂ්ක ගුණතිලක 98, මිනෝද් භානුක 02, මොහොමඩ් අමීර් 5-0-21-1)

           

31 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් අමීර් කැඳවයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

අමීර්ගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 30 කදී - 3/153

(ධනුෂ්ක ගුණතිලක 96, මිනෝද් භානුක 01, උස්මාන් ෂින්වරි 5-1-23-1)

           

ෂින්වරිගේ පස්වැනි ඕවරයේ පළමු පන්දුවේදී මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි හාරිස් සොහේල් අතට උඩ පන්දුවක් දෙමින් ඇන්ජලෝ පෙරේරා ලකුණු 13 කට දැවී යයි.

පස්වැනි පිතිකරුවා ලෙස මිනෝද් භානුක පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 29 කදී - 2/151

(ධනුෂ්ක ගුණතිලක 95, ඇන්ජලෝ පෙරේරා 13, වහබ් රියාස් 5-0-34-0)

           

රියාස්ගේ පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ධනුෂ්ක ගුණතිලකගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 28 කදී - 2/143

(ධනුෂ්ක ගුණතිලක 88, ඇන්ජලෝ පෙරේරා 12, උස්මාන් ෂින්වරි 4-1-21-0)

           

28 වැනි ඕවරය යැවීම සඳහා උස්මාන් ෂින්වරි කැඳවයි. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ පෙරේරා සූදානම්.

ෂින්වරිගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 27 කදී - 2/139

(ධනුෂ්ක ගුණතිලක 88, ඇන්ජලෝ පෙරේරා 08, වහබ් රියාස් 4-0-26-0)

           

27 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් කැඳවයි. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ පෙරේරා සූදානම්.

රියාස්ගේ සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවට ධනුෂ්ක ගුණතිලකගෙන් ලොන් ඕන් කළාපයට ඉහළින් පහරක්.

...............................................................................................................................

ඕවර 26 කදී - 2/130

(ධනුෂ්ක ගුණතිලක 80, ඇන්ජලෝ පෙරේරා 07, මොහොමඩ් නවාස් 4-0-24-1)

           

නවාස්ගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ධනුෂ්ක ගුණතිලකගෙන් ලොන් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 25 කදී - 2/122

(ධනුෂ්ක ගුණතිලක 74, ඇන්ජලෝ පෙරේරා 05, ශදාබ් ඛාන් 6-0-31-0)

           

ශදාබ්ගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 24 කදී - 2/119

(ධනුෂ්ක ගුණතිලක 72, ඇන්ජලෝ පෙරේරා 04, මොහොමඩ් නවාස් 3-0-16-1)

           

නවාස්ගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ධනුෂ්ක ගුණතිලකගෙන් ස්වීපර් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 23 කදී - 2/114

(ධනුෂ්ක ගුණතිලක 67, ඇන්ජලෝ පෙරේරා 04, ශදාබ් ඛාන් 5-0-28-0)

           

ශදාබ්ගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 22 කදී - 2/110

(ධනුෂ්ක ගුණතිලක 65, ඇන්ජලෝ පෙරේරා 02, මොහොමඩ් නවාස් 2-0-11-1)

           

නවාස්ගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ධනුෂ්ක ගුණතිලකගෙන් ෂෝට් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 21 කදී - 2/102

(ධනුෂ්ක ගුණතිලක 59, ඇන්ජලෝ පෙරේරා 00, ශදාබ් ඛාන් 4-0-24-0)

           

ශදාබ්ගේ සිවුවැනි ඕවරය එක් ලකුණකට සීමාවෙයි.

...............................................................................................................................

ඕවර 20 කදී - 2/101

(ධනුෂ්ක ගුණතිලක 58, ඇන්ජලෝ පෙරේරා 00, මොහොමඩ් නවාස් 1-0-03-1)

           

20 වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් නවාස් කැඳවයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

නවාස්ගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවේදී ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් නායක ළහිරු තිරිමාන්න ලකුණු 36 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

සිවුවැනි පිතිකරුවා ලෙස ඇන්ජලෝ පෙරේරා පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 19 කදී - 1/98

(ධනුෂ්ක ගුණතිලක 56, ළහිරු තිරිමාන්න 35, ශදාබ් ඛාන් 3-0-23-0)

           

ශදාබ්ගේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී පාකිස්තාන පන්දු රකින්නන්ගේ වරදින් ශ්‍රී ලංකා කණ්ඩාවයමට ලකුණු 5 ක් හිමිවෙයි.

...............................................................................................................................

ඕවර 18 කදී - 1/88 

(ධනුෂ්ක ගුණතිලක 51, ළහිරු තිරිමාන්න 30, ඉෆ්තිකාර් අහමඩ් 6-1-23-0)

           

අහමඩ්ගේ හයවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ධනුෂ්ක ගුණතිලකගෙන් ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 57කදී හතරේ පහර 8 ක් සමගින් ධනුෂ්ක ගුණතිලක සිය 9 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

...............................................................................................................................

ඕවර 17 කදී - 1/82

(ධනුෂ්ක ගුණතිලක 46, ළහිරු තිරිමාන්න 29, ශදාබ් ඛාන් 2-0-13-0)

           

ශදාබ්ගේ දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 16 කදී - 1/77

(ධනුෂ්ක ගුණතිලක 42, ළහිරු තිරිමාන්න 28, ඉෆ්තිකාර් අහමඩ් 5-1-17-0)

           

අහමඩ්ගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 15 කදී - 1/74

(ධනුෂ්ක ගුණතිලක 40, ළහිරු තිරිමාන්න 27, ශදාබ් ඛාන් 1-0-08-0)

           

15 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ශදාබ් ඛාන් කැඳවයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

ශදාබ්ගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවට ධනුෂ්ක ගුණතිලකගෙන් ෂෝට් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 14 කදී - 1/66

(ධනුෂ්ක ගුණතිලක 35, ළහිරු තිරිමාන්න 25, ඉෆ්තිකාර් අහමඩ් 4-1-14-0)

           

අහමඩ්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 13 කදී - 1/61

(ධනුෂ්ක ගුණතිලක 33, ළහිරු තිරිමාන්න 24, වහබ් රියාස් 3-0-17-0)

         

රියාස්ගේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ළහිරු තිරිමාන්නගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 12 කදී - 1/56

(ධනුෂ්ක ගුණතිලක 31, ළහිරු තිරිමාන්න 19, ඉෆ්තිකාර් අහමඩ් 3-1-09-0)

           

අහමඩ්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 11 කදී - 1/53

(ධනුෂ්ක ගුණතිලක 29, ළහිරු තිරිමාන්න 18, වහබ් රියාස් 2-0-12-0)

         

රියාස්ගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 10 කදී - 1/49

(ධනුෂ්ක ගුණතිලක 28, ළහිරු තිරිමාන්න 15, ඉෆ්තිකාර් අහමඩ් 2-1-06-0)

           

අහමඩ්ගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ළහිරු තිරිමාන්නගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා තහරේ පහරක්.

...............................................................................................................................

ඕවර 9 කදී - 1/43 

(ධනුෂ්ක ගුණතිලක 28, ළහිරු තිරිමාන්න 10, වහබ් රියාස් 1-0-08-0)

         

නමවැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් කැඳවයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

රියාස්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවේදී ලෝන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ධනුෂ්ක ගුණතිලකගෙන් අවසන් පන්දුවේදී ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා තවත් තහරේ පහරක්.

...............................................................................................................................

ඕවර 8 කදී - 1/35

(ධනුෂ්ක ගුණතිලක 20, ළහිරු තිරිමාන්න 10, ඉෆ්තිකාර් අහමඩ් 1-1-00-0)

         

අටවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ඉෆ්තිකාර් අහමඩ් කැඳවයි. පන්දුව පිළිගැනීමට ළහිරු තිරිමාන්න සූදානම්.

අහමඩ්ගේ පළමු ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

...............................................................................................................................

ඕවර 7 කදී - 1/35

(ධනුෂ්ක ගුණතිලක 20, ළහිරු තිරිමාන්න 10, මොහොමඩ් අමීර් 4-0-18-1)

           

අමීර්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 6 කදී - 1/32

(ධනුෂ්ක ගුණතිලක 19, අවිෂ්ක ප්‍රනාන්දු 09, උස්මාන් ‍ෂින්වරි 3-1-17-0)

         

ෂින්වරිගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී ධනුෂ්ක ගුණතිලකගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ අවසන් පන්දුවේදී ළහිරු තිරිමාන්නගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 5 කදී - 1/23

(ධනුෂ්ක ගුණතිලක 14, ළහිරු තිරිමාන්න 05, මොහොමඩ් අමීර් 3-0-15-1)

         

අමීර්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ධනුෂ්ක ගුණතිලකගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 4 කදී - 1/17

(ධනුෂ්ක ගුණතිලක 9, අවිෂ්ක ප්‍රනාන්දු 04, උස්මාන් ‍ෂින්වරි 2-1-08-0)

         

ෂින්වරිගේ දෙවැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.

...............................................................................................................................

ඕවර 3 කදී - 1/17

(ධනුෂ්ක ගුණතිලක 09, ළහිරු තිරිමාන්න 04, මොහොමඩ් අමීර් 2-0-09-1)

         

අමීර්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඩ් අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක ගුණවර්ධන ලකුණු 4 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

තෙවැනි පිතිකරුවා ලෙස නායක ළහිරු තිරිමාන්න පිටියට පිවිසෙයි.

එම ඕවරයේ දෙවැනි පන්දුවේදී ළහිරු තිරිමාන්නගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 2 කදී - 0/13

(ධනුෂ්ක ගුණතිලක 9, අවිෂ්ක ප්‍රනාන්දු 04, උස්මාන් ‍ෂින්වරි 1-0-08-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා ‍වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක උස්මාන් ‍ෂින්වරි කැඳවයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

ෂින්වරිගේ පළමු ඕවරයේ පළමු පන්දුවට ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ධනුෂ්ක ගුණතිලකගෙන් පස්වැනි පන්දුවට ස්වීපර් කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 1 කදී - 0/5

(ධනුෂ්ක ගුණතිලක 01, අවිෂ්ක ප්‍රනාන්දු 04, මොහොමඩ් අමීර් 1-0-05-0)

         

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා ධනුෂ්ක ගුණතිලක සහ අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා ‍වමතින් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් කැඳවයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

අමීර්ගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවටම අවිෂ්ක ප්‍රනාන්දුගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර කරච්චි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ළහිරු තිරිමාන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම

ළහිරු තිරිමාන්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ඇන්ජලෝ පෙරේරා, මිනෝද් භානුක, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර

පාකිස්තාන කණ්ඩායම

සර්ෆරාස් අහමඩ් (නායක), ෆකාර් සමාන්, අබිඩ් අලී, බාබර් අසාම්, හාරිස් සොහේල්, ඉෆ්තිකාර් අහමඩ්, මොහොමඩ් නවාස්, වහබ් රියාස්, ශදාබ් ඛාන්, මොහොමඩ් අමීර් සහ උස්මාන් ෂින්වරි


අදහස් (0)

පාකිස්තානය කඩුලු 5 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.