Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිරිමාන්න නායකත්වයට පත්කරයි

තිරිමාන්න නායකත්වයට පත්කරයි

යොහාන් භාසුර - 2019 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


පාකිස්තානයේදී මේ මස 27 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ළහිරු තිරිමාන්න පත්කර තිබේ.

එක්දින පිලේ නායක දිමුත් කරුණාරත්න, විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග, හිටපු නායකයකු මෙන්ම ප්‍රබල පිතිකරු ඇන්ජලෝ මැතිව්ස්, විස්සයි20 පිලේ උප නායක නිරෝෂන් දික්වැල්ල, ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයන් 12 ක් පමණ පාකිස්තානු සංචාරයට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබේ.  


අදහස් (1)

තිරිමාන්න නායකත්වයට පත්කරයි
  • H.D.Giunaratne Tuesday, 10 September 2019 05:45 AM

    පර්සි අබේසේකර නායකත්වයට පත් නොකරන්නේ මන්ද ?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.