Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් පිටියටත් අංකය එයි

ටෙස්ට් පිටියටත් අංකය එයි

editorial - 2019 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නවතම ඉසව්වකට ගෙන යමින් ආරම්භ කෙරුණු ටෙස්ට් ලෝක ශූරතාවලියේ එක් විශේෂත්වයක් වන්නේ සියලුම ක්‍රීඩකයන්ගේ බැනියම් වල පසුපසින් ක්‍රීඩකයන්ගේ නම සහ අනු අංකය මුද්‍රණය කර තිබීමයි. කෙසේ වෙතත් ක්‍රීඩකයන් ටෙස්ට් හිස්වැස්ම දිනාගැනීමේ අනු පිළිවෙල අනුව හිමිවන අංකය ක්‍රීඩකයන්ගේ කමිසයේ ඉදිරි පස සටහන් වනු ඇත.

 

..


අදහස් (0)

ටෙස්ට් පිටියටත් අංකය එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.