Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව commonwealth සහන් 15 වැනි තැනට

සහන් 15 වැනි තැනට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දියට පැනීම සඳහා යොදාගන්නා දුනු පුවරුව ඉසව්වේ (මීටර් 1 පැනීමේ පුවරුව) මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සහන් පීරිස් එහි 15 වැනි ස්ථානයට පත්විය. මූලික වටයේදී ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 181.25 ක් පමණි.

එම ඉසව්වේ අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබාගත හැක්කේ මූලික වටයේදී ඉහළම ලකුණු ලබාගන්නා ක්‍රීඩකයන් 12 දෙනාට පමණක් බැවින් 15 වැනි ස්ථානයට පත්වූ සහන්ට එම අවස්ථාව මඟහැරී ගියේය.


- 036

 


අදහස් (0)

සහන් 15 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.