Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton සචින් - බුවනෙක අ.අ. පූර්ව වටයෙන් ඉවතට

සචින් - බුවනෙක අ.අ. පූර්ව වටයෙන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් පිරිමි යුගල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේ අද (26 වැනිදා) පැවති තරගයකදී චීනයේ ලී ජුන්හුයි සහ ලියූ යුචෙන් හමුවේ වට 2-0 ක් ලෙස (21/12, 21/15) පරාජය වීම නිසා ශ්‍රී ලංකාවේ සචින් ඩයස්ට සහ බුවනෙක ගුණතිලකට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමි වූහ.

සචින් සහ බුවනෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස පාකිස්තානයේ අසාම් රිස්වාන් සහ කාසිෆ් සුලේරි පරාජය කරමිනි.


- 036

 


අදහස් (0)

සචින් - බුවනෙක අ.අ. පූර්ව වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.