Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton 19 න් පහළ කණ්ඩායම් බැඩ්මින්ටන් තරග ඇරඹේ

19 න් පහළ කණ්ඩායම් බැඩ්මින්ටන් තරග ඇරඹේ

editorial - 2019 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීමෙන් සඹරගමුව පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලිය සැප්තැම්බර් මස 05, 06, 07 සහ 08 යන දිනවලදී පැවැත්වේ.

දිවයින පුරා පාසල් 70 ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වෙයන් පැවැත්වෙන මෙම තරගාවලියේ තරග කෑගල්ල නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සහ කෑගලු විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

-036

 


අදහස් (0)

19 න් පහළ කණ්ඩායම් බැඩ්මින්ටන් තරග ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.