Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නවීන්ගෙන් යගුලිය විසිකිරීමේ වාර්තාවක්

නවීන්ගෙන් යගුලිය විසිකිරීමේ වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය 47 වැනි වරටත් සංවිධානය කරන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදී අවුරුදු 15න් පහළ (බාලක) යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවීමට ශාන්ත ජෝෂප් විදුහලේ නවීන් මාරසිංහ සමත් විය.

රිට්ස්බරි සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


-036

 


අදහස් (0)

නවීන්ගෙන් යගුලිය විසිකිරීමේ වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.