Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දිල්හානිගෙන් රිදී පදක්කමක්

දිල්හානිගෙන් රිදී පදක්කමක්

Nisanka Sandeepani - 2017 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ බුබුවනේෂ්වර් නුවරදී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ආරම්භක දිනය වූ ඊයේ රාත්‍රී පැවති තරග වලදී නදීශා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූවාය.

මීටර් 58.11 ක් දුරට හෙල්ල විසිකරමින් ඇය රිදී පදක්කම දිනා ගත් අතර එය ඇයගේ උපරිම දක්ෂතාව (මීටර් 56.92) අභිබවා යාමක්ද වෙයි. ඉන්දියාවේදී පසුගිය වසරේදී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ  දී ඇය එම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තාය. 

මෙම ඉසව්වවේ රන් පදක්කම චීනයේ ලී ලින්වෙයි විසින් දිනා ගන්නා ලදී. 

 


අදහස් (0)

දිල්හානිගෙන් රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.