Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික පුහුණුකරුවකුට ආරාධනා

ජාතික පුහුණුකරුවකුට ආරාධනා

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර කීපයක් තිස්සේ හිස්ව පවතින මලල ක්‍රීඩා ජාතික පුහුණුකරු ධුරය සඳහා අයදුම්පත් කැඳවීමට ශ්‍රී  ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

 ඒ සඳහා සුදුසුකම් ඇති මලල ක්‍රීඩා පුහුණුකරුවන් සිය අයදුම් පත්‍රය නොවැම්බර් මස 12 වැනිදාට පෙර ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ධුරය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට යොමු කළ යුතුය.

 


අදහස් (0)

ජාතික පුහුණුකරුවකුට ආරාධනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.