Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලිය නොවැම්බර් 14-15 දියගමදී

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලිය නොවැම්බර් 14-15 දියගමදී

editorial - 2019 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරන රාජ්‍ය සේවකයින් සඳහා වන මලල ක්‍රීඩා තරගාවලිය නොවැම්බර් 14 සහ 15 දිනයන්හීදී  දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

විවෘත සහ  ආධුනික වයස් කාණ්ඩයන් වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලියට  ස්ථීර රාජ්‍ය සේවයේ නියුතු සහ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකිය.

දර්ශනී කොඩිකාර මෙනවිය, මලල ක්‍රීඩා ලේකම්, ගම්පති නිවස, මැද කීඹිය, ගාල්ල  ලිපිනයට 2019 ඔක්තෝබර් 10 වන දිනට පෙර අයදුම් පත්‍ර යොමු කළ හැකි අතර වැඩි විස්තර 071-4393136 , 011251302 අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.

....


අදහස් (0)

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලිය නොවැම්බර් 14-15 දියගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.