Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තේරීම් කමිටු සභාපති විමලසේන

තේරීම් කමිටු සභාපති විමලසේන

Nisanka Sandeepani - 2019 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ජාතික මලල ක්‍රීඩා තේරිම් කමිටුවේ සභාපතිධුරයට විමලසේන පෙරේරා මහතා නැවතත් පත්කර තිබේ. ඒ මහතා හැටේ දශකයේ පැවැති ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය හා ආසියානු ක්‍රීඩා ආදී ප්‍රධානතම ජාත්‍යන්තර තරග මාලා නියෝජනය කළ හිටපු දුර ධාවන ශූරයෙකි.

නව තේරීවේ කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ එහි හිටපු සභාපතිවරයෙකු ද වන එන්.ඒ.ටී. ජයසිංහ, මනෝජ් මල්ලවආරච්චි, ඩී.ඒ. දයාරත්න හා ඉනෝකා කුරේ යන මහත්ම මහත්මීහුය.

 


අදහස් (0)

තේරීම් කමිටු සභාපති විමලසේන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.