Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික යොවුන් ක්‍රීඩා උළෙල කල්යයි

ජාතික යොවුන් ක්‍රීඩා උළෙල කල්යයි

editorial - 2019 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස පිටියේදී මෙම 26 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියතව තිබූ 31 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල දින නියමයක් නැතිව කල් දමනු ලැබූ බව තරග සංවිධායකයෝ පවසති.

අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන එය කල් දැමීමට ජාතික තරුණ සේවා සභාවේ සභාපති කනිෂ්ක සුරනිමල මහතා උපදෙස් දුන් බව එහි ප්‍රචාරක නිලධාරි අනිල් වීරසිංහ මහතා පවසයි.

මෙවර ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග ඉසව් රැසක් මේ වනවිට පවත්වා අවසන් කර තිබේ. මෙම සිව් දිනයේදී මලල ක්‍රීඩා ඉසව්  හැරෙන්නට වොලිබෝල්, කබඩි හා දැල්පන්දු සහ කාන්තා හා පිරිමි ඉසව්හි අවසන් මහ තරග ද සුගතදාස පිටියේදී පැවැත්වීමට සැළසුම්  කර තිබුණි.  

- 223


අදහස් (0)

ජාතික යොවුන් ක්‍රීඩා උළෙල කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.